දුප්පත් පවුල්වල නැති බැරි ලමයින්ට පොත්පත් බෙදා දෙමින්, දායක සභාවල නිලතල හොබවමින් දැනට වසර දහයකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයට හෙරොයින් මත්කුඩු මහා පරිමාණයෙන් ගෙන්වමින්, බෙදා හරිමින් සිටි ගුරු පවුලක උපන් දිවයිනේ ප්රසිද්ධ රක්ෂණ සමාගමක අනුරාධපුර ශාඛාවට අනුයුක්තව කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි...