සුළු පරිමාණ ආපනශාලා හා අවන්හල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එම ස්ථානවලින් අළෙවි කරන ප්ලේන්ට්, කිරි තේ, බත්, ෆ්රයිඩ් රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල ඊයේ (03දා) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
විදුලි ගාස්තුව හා ජල...