වරක් අපේ එක් නිළධාරියෙකුට පිටරටින් ආ නැවක Liaison Officer කෙනෙක් විදියට වැඩ කරන්න සිද්ද උනාලු. රාජකාරි කටයුතු වලින් අනතුරුව හවස මේ නැවේදී අදුනගත් විදේශීය නිළදාරියෙකුත් සමග ගෝල් ෆේස් පැත්තෙ රවුමක් යන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ලෝකල් සුද්දොත් එක්ක වගේ නෙවෙයි ඇත්තම සුද්දොත් එක්ක ඉංගිරිස් කතා...