කංකරු-සිකුරිටි කතා
යාලුවගෙ පුතා
"හා..... මේ ඉන්නෙ ඔයාගෙ පුතා නේද? බලන්න මම ගියපාර දකිද්දි කම්කරු, දැං සිකුරිටි සයිස් නේ...."
පොරොන්දම
"නෝනා මේ කසාදෙ නං කරල වැඩක් නෑ! මේ දෙන්නගෙ "සජිත් පොරොන්දම" ගැලපෙන්නෑනෙ..... ඒක ගැලපෙන්නැතුව කසාද බැඳල වැඩක් තියනවයැ! පිරිමි ලමය කංකරු, ගෑනු ලමය සිකුරිටි...