1. redhat

    කුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පි&#3517

    කුණේ උදවිය පාරම් බාන්නේ අනුන්ගෙ දෙයක් පි&#3517 ශ්‍රී ලංකාවට සිංහල ජාතිය පැමිණියේ ඉන්දියාවේ සිටය ඊට පෙර ලංකාවේ සිටියේ යක්ෂ, නාග වැනි ගෝත්‍රිකයන් ය... එසේ නම් පෘතුගීසීන්ගෙන් නම් ගත් දකුණේ දේශප්‍රේමී ජනතාව ගැන කතා කිරීමට පෙර ඉන්දියානුවන්ගෙන් නම් ගත් දේශප්‍රේමීන් ගැනද කතා කල යුතුය... එදා යක්ෂ...
  2. redhat

    අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට &#351

    අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට &#351 අපි දකුණේ යයි උජාරුවෙන් කියන සියලු දෙනාට ලියමි මෙය මා විසින් බලෙන් ඇදගත් කොක්කක් නොව,මා වෙත එල්ල කර දමා ගැසු කොක්කකි.මා කලේ එයට පිලිතුරු සැපයීම පමණි.මම අන්තවාදි උඩරැටියෙක් ද නොවෙමි. කිසිම ජන කොට්ඨාශයක් පහත් කොට සැළැකීමද මෙයින් අපේක්ෂා...
  3. redhat

    පවාදීම

    උඩරැටියන්ට කරන විශලම චොදනවක් තම‍යි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව පහත දේ කියවා සැක හැර දැනගන්න උඩරට ගිවිසුම ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ...
  4. redhat

    GRAPES

  5. redhat

    මාමයිට් කමුද බන් !

    මාමයිට් කමුද බන් !
  6. redhat

    මින් පසු වයිඩ් බෝල දැමීම තහනම්

    මින් පසු වයිඩ් බෝල දැමීම තහනම් ක්‍රීඩා ඇමති මේ ගැන සැලකිලිමත් වෙනවා නම් හොඳයි වයිඩ් බෝල දැමිල්ල තහනම් කරන්න ඕනේ ලංකාවේ? දැම්මොත් මිනි මරනවා නේ බන් දැන් කාලේ පොඩි උන් උනත්
  7. redhat

    එළකිරියේ ටෝයියද අර මලේ

    එළකිරියේ ටෝයියද අර මලේ අර බයිසිකල් අනතුරින් ratthanapitiyedi මැරිලා තියෙන්නේ එළකිරියේ ටොයියා කියල කතාවක් යනවා ඇත්තද? ටොයියා රෝයල් නේද ? ඕක ක්‍රිකට් නම් ගහන බව මට කියල තියනවා
  8. redhat

    උගේ පුකට දෙකක් දිලා මේක පෙන්වපන්....

    උගේ පුකට දෙකක් දිලා මේක පෙන්වපන්.... කවුරුහරි ඇහුවෝත් ජාත්‍යන්තරය දිනන හැටි..උගේ පුකට දෙකක් දිලා මේක පෙන්වපන්.... https://web.facebook.com/SriAvTvNetwork/videos/1205666189494363/
  9. redhat

    ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකය

    ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකය ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා...
  10. redhat

    LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද?

    LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද? LONDON STOCK EXCHANGE ඔය කියන තරම් සුන්දරද? කියමු බලන්න කට්ටියට දැන ගන්නත් එක්ක එකේ අයියලා ඉන්නවද? එළකිරියේ
  11. redhat

    පෙරහරෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ පැහැදිලි &#3482

    පෙරහරෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ පැහැදිලි &#3482 පෙරහරෙන් අලි ඇතුන් ඉවත් කිරීමේ පැහැදිලි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි ලංකාවේ සංහිඳියාවක් නැහැ. සමගියක් නැහැ. ලංකාවේ අසවල් දේවල් වැරදියි කියලා ලෝකයට කියන පිරිසක් ඉන්නවා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ කොහේවත් වෙනත් ආගම්වල මේ වගේ සුවිශේෂී...
  12. redhat

    1969 ජුලි 22 අගහරුවදා | දිනමිණ සිරස්තලය | හදට ගිහි&#

    1969 ජුලි 22 අගහරුවදා | දිනමිණ සිරස්තලය | හදට ගිහි&#
  13. redhat

    BEST Developers in the World

  14. redhat

    කට්ටිය මොකද කියන්නේ ? උපුලා ඉන්න ඕනෙද නැද්&#35

    කට්ටිය මොකද කියන්නේ ? උපුලා ඉන්න ඕනෙද නැද්&#35 කට්ටිය මොකද කියන්නේ ? උපුලා ඉන්න ඕනෙද නැද්ද?
  15. redhat

    රිප් ඉන්දියා ගිලන්රථ අපිට එපෝ

    රිප් ඉන්දියා ගිලන්රථ අපිට එපෝ
  16. redhat

    FAST බෝලර් ල නැද්ද බන් අපේ ටීම් එකේ ?

    FAST බෝලර් ල නැද්ද බන් අපේ ටීම් එකේ ? FAST බෝලර් ල නැද්ද බන් අපේ ටීම් එකේ ? අයි ලංකාවේ කොල්ලන්ට හයියෙන් බෝල් කරන්න බැරි . මේ සඳහා වැඩ පිළිවෙලක් අවශ්‍යයි ..
  17. redhat

    Army Girl

  18. redhat

    හුරතල් වීම....

    මිනිස්සුන්ට පේන්න මරාගෙණ... හැන්ගිලා හුරතල් වීම.... අයි ලොකෙටම පේන්න මෙහෙම ඉන්න බැරි.... නොපෙනෙන්න මරාගන්න කමක්නෑ..මෙහෙම මොන්ගල්ජාතියක් මේතරම්ම ගොන්ඇයි අපේ ජාතිය.අපි පොඩි කාලෙනම් මේතරමිම හරක් මොල තිබුනෙනැහැ
  19. redhat

    unp එකේ ෆොක්ස්වැගන් ගන්න බලන් හිටපු උන්

    unp එකේ ෆොක්ස්වැගන් ගන්න බලන් හිටපු උන් unp එකේ ෆොක්ස්වැගන් ගන්න බලන් හිටපු උන්
  20. redhat

    BOC JOBS

    No contents