පෙර හරට මඩ ගහනවා .
පරණ ක්ලිප් එකක් දාගෙන මේ පෙරහැර යන වෙලාවේ පෙර හරට මඩ ගහනවා .
අලියෙක් කුලප්පු උනහම මෙල්ල කරන්නේ ඔලුව අත ගාලද ? එකට විදිහක් තියනව....
ඇත්ගොවුව අමානුෂික විදිහට ගහනවා බන් උන්ට ඉස්සෙල්ල අචාර දර්ම පද්දතියක් නීති පද්දතියක් හදන්න ඕනේ බන්
මේ පහල පොස්ට් එක බලන්න උන් එකතු වෙලා මද...