ජපානෙට වඩා අඩුවට පාවිච්චි කරපු වාහන වෙන රටවල තියෙනවා. ජපානෙ ඒ මාර්කට් එක තියෙන නිසා ගනන් වැඩියි. අවුරුදු 5ක් විතර පැදපු වාහනයක් ඩුබායි වල පට්ට ලාබයි.
ඩුබායි වලින් ලක්ෂ 10 කට විතර වාහනයක් දැම්මොත් මෙහෙ 300% ටැක්ස් ගහලා වැට් ගහලා ලක්ෂ 50 කට අඩුවෙන් ගන්න පුළුවන්ද?
ඩුබායි වලින් දාන්න පුළුවන්ද ...