Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
M
යාචකයින් - Yaacakayin
බොහේම ස්තුතියි ඔබේ අගනා විමසුම හා ඇගයීමට
mdee
Post #29
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
මිලින වූ පැතුම් පොදිය.....
කෙනෙක් වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙනවා, ඉදිරියට ම යා යුතු වන්නේමය. ලස්සනයි පදවැල.
mdee
Post #39
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
~මම තවම~
ලස්සන අදහසක් මල්ලී. හැබැයි ඒ කියපු කොළටික පරිස්සමෙන් අරන් තියාගන්න ගොඩාක් වටීවි කාලයක් යනකොට.
mdee
Post #10
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
සමනලියක් වෙන්නම්....
ලස්සන පද ගැලපුමක්
mdee
Post #10
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
~~(බිං ගෙය)~~
අනීවාර්යයෙන්ම එලියට එන්න ඕනේ... ලස්සන පදගැලපුමක්, ජය
mdee
Post #19
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
කපුගේ-මානව හිතවාදි සොදුරු කලාකරුවා
ගුණදාස කපුගේ නම් මානවහිතවාදීයා ගැන කොතෙක් ලීවත් ඉවරකරන්න බැහැ. මෙ මහා පුරුෂයානන් ගැන ලියන්න කාලය මිඩංගු කල සොයුරාණනි ඔබට පින්. අපේ බාල සොයුරු සොයුරියනට මෙ ලිපිය මහඟු දායාදයකි.
mdee
Post #9
Apr 3, 2010
Forum:
Nisadas saha Kaavya
M
සර්කස් - Circus
mdee
Thread
Apr 3, 2010
Replies: 36
Forum:
Nisadas saha Kaavya
M
පාර්ලිමේන්තුව..
ඇයි විදේශ රක්ෂාවල යෙදෙන අයගේ සුබසිද්ධිය උදෙසා පිහිටුවා ඇති කාර්යාංශ රොත්ත...
mdee
Post #5
Apr 2, 2010
Forum:
Nisadas saha Kaavya
M
පාර්ලිමේන්තුව..
ලියන්න ඕන හැමදෙයම අපූරුවට එකතු කරලා තියෙනවා. කෙටි කාලයක් ජනතා සෙවයේ යෙදිලා පැරදුනත් උතුමන්ලාට විශ්රාම වැටුපක්! වසර ගනන් පිටරට වල කඹුරලා විදේශ විනිමය සපයා දී සිතේ-ගතේ වරුව නැතිව කටුනායකින් බැහලා යන සොයුරේ සොයුරියේ නුඹට?
mdee
Post #2
Apr 2, 2010
Forum:
Nisadas saha Kaavya
M
නියෝජිතයෙක් ඕනෑකර තිබේ
කවදත් වගේ නොවරදවාම ඇවිත් මගේ නිර්මාණ අගයමින්, ලොකු ශක්තියක් ලබාදෙන අය අතර අමල්කා සොයුරිය එක්කෙනෙක්. බොහෝම ස්තුතියි සොයුරිය ඇගයීම හා සටහනට.
mdee
Post #12
Apr 2, 2010
Forum:
Nisadas saha Kaavya
M
හිතේ දුකට ගලන කදුලු…… Hite Dukata Galana Kandulu……
සොයුර, ගොඩාක් රසවින්දා ලස්සන පදවැලක්, සුබ පැතුම්! මේක හොයලා උඩට ගත් චතුර සොයුරාට පින්.
mdee
Post #51
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
~හිමි අහිමි~
සංවේගය පිරී ඉතිරෙන පදවැලක්. ජීවිතය... වගකීම... උරදීම... නෙරපීම (ejection)... තනිවීම... පාලුව... අහිමිබව... හැම දෙයම එක් කර පාර්සල් කරලා කදිමට. එක්තරා විදියක දුකක් කීරි ගසයි සිත. කවදත් වගේ හරබර පදවැලක් සොයුර, ජය!
mdee
Post #4
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
අත්වැලක්: තුටුපඬුරක්
මෙවන විට දින 19ක් තුල Slide Views 92ක් ද Downloads 19ක් ද කර ඇත.
mdee
Post #24
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
යාචකයින් - Yaacakayin
ඇත්ත, සහතික ඇත්ත කතාව සහෝ
mdee
Post #27
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
hitha thawamat nubata..
ලස්සන නිර්මාණයක්
mdee
Post #15
Apr 1, 2010
Forum:
I Miss You
M
ඇයි?...............
Congrats! Nice first step without this courageous step one can not think of a long journey. Keep marching, march forward… Wish you all the best.
mdee
Post #2
Apr 1, 2010
Forum:
I'm in Love
M
:: සමාවෙන්න, මට....තිලොගුරු හිමියනේ ::
අර්ථවත් විමසුමක්, සුබපැතුම්!
mdee
Post #10
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
ඉපදීමමමය නුඹට...
ලස්සන නිර්මාණයක්, සුබපැතුම්!
mdee
Post #5
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
ඔබ සහ මම
නිර්මාණාත්මකයි, අපූරුයි!
mdee
Post #5
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
M
නියෝජිතයෙක් ඕනෑකර තිබේ
ඔව්, ඔව්, කාලෙට අවශ්ය දෙයක් නේ... බොහෝම ස්තුතියි ඇගයීම.
mdee
Post #5
Apr 1, 2010
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom