1. M

    අසරණ නෞකාව - Helpless Ship

    නැහැ සොයුරිය අ-සරණ මිස අසරණ නෞකාවක් නොව. ඔබේ අර්ථකතනය යම් කොණයකින් හරි, ඇගයීම හා විමසුමට බොහෝම ස්තුතියි. ඒත් මෙ නිර්මාණය අදහස් කීපයක් හිතේ දරාගෙන කරන ලද්දකි. අයෙකුගේ ජීවිතය ද නෞකාවක් වැනි: වගකීම් ගොන්නක් ස්වභාවයෙන්, බලයෙන් හෝ ස්වෙච්චාවෙන් පටවා වරායෙන් වරායට සෙන්දුවෙමින් ද ඉන් පිටත් වෙමින්ද...
  2. M

    අසරණ නෞකාව - Helpless Ship

    ඇත්ත නොනිමි ගමනක් යන, අපමණ බර ගෙනයන, කලින් කල වරායන් සේන්දුවන හා ඉන් නික්මව යායුතු... ඒත් නොගිලී තරණය කරන තුරු නැවක්! ජීවිතයත්! බොහොම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා සටහනට.
  3. M

    අසරණ නෞකාව - Helpless Ship

    බොහොම ස්තුතියි යාලු නිර්මාණය ඇගයීම, දිරිගැන්වීම හා සටහනට.
  4. M

    අසරණ නෞකාව - Helpless Ship

    Ettha kataawa, uthsaaha kaloth bari neha... Bohoma sthuthiy obe agayeema haa satahanata.
  5. M

    අසරණ නෞකාව - Helpless Ship

    Bohoma sthuthiy yaalu
  6. M

    සටහන් පොත

    සහතික ඇත්ත... ලස්සන නිර්මාණයක්
  7. M

    මල්කරුවා...

    ලස්සන නිර්මාණයක්
  8. M

    හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවි සොමිය . . . !

    උපහාසයෙන් පිරි පද පෙලක්, ඒත් පොඩි විමසුමක් කරන්න සිතුනා. මහ සයුර හා මහ පොළොව යාකරන රන්වන් තීරය මූදු වැල්ල. වැල්ල සිප ගන්න රැල්ල නොආවොත් ඒ රන්වන් තීරය වියලී ගොස් පරඩැල් බැඳි, වල් වැදුන වැල්, කැලි කසල වලින් පිරී ක්‍රම ක්‍රමයෙන් නැතිවී යා හැකියි. වැල්ල සිපගන්න මහරළ පලාතම සුද්දකර ඔතා අරන් යනවා...
  9. M

    අත්වැලක්: තුටුපඬුරක්

    Bohoma sthuthiy yaalu. Min uthsaaha kale nirmaanayak hada karaganna ata deemak, itin min wadak wena vaa nam loku satutak. Mae sambanda udavwak avashya nam liyanna
  10. M

    වදිමි බුදු බව ලැබෙන්නට..........

    විරුවන් විකුනන් කන සමයක මෙවන් උදාර සිතුවිල්ලක් ඉදිරිපත් කිරීම හරිම අගේය සොයුරිය. මෙය සියළු සැබෑ සෙබලානන්හටම උපහාර මල්දමක් වේවා. ඔබට සුබපැතුම්!
  11. M

    සේකර වෙනුවෙන් බ්ලොග් එකක්..

    ඉතා අගනා කාර්යයක් රසික සොයුර. මේවන විට කීපවරක්ම ඔබ සඳහන් කල අඩවියට පියමැන්නා.
  12. M

    අසරණ නෞකාව - Helpless Ship

    බොහොම ස්තුතියි සොයුරිය නිර්මාණය ඇගයීම හා සටහන. මං මතුකරන්න උත්සාහ කරපු අදහසක් ඔබ අපූරුවට පැහැදිලිකර ඇත.
  13. M

    තරවටුව.....

    අද සමාජයේ විරල නැති දෙයක්... ඒත් තමුන්ට වැදගත් නොවන කෙනෙකුගෙන්, අනවශ්‍යව වුනොත් ගනන් ගන්නේ නැතිව ඉවතලන එකයි නේද සුදුසු... ලස්සන පද පෙල.
  14. M

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    හරිම ලස්සන පද පෙලක්, බලාපොරත්තු දෝත දරා ගෙන කල කවියෙ අවසාන කොටස ඉතා වැදගත් සටහනක් රසික සිත් තුල ඇතිකරනවා නිසැකයි. අලංකාරව ගෙතුන මුතුවැලක් තරම් මනරම්, ජය සොයුරිය.
  15. M

    අමිල දරුවන්...

    හරිම දුක්මුසු කතාවක්. හිතට දැනෙන්න කල සාර්ථක පදකිරීමක්. අම්මා කෙනෙකුට මෙවන් කුරීරු පියවරක් ගන්න මොන තරම් සමාජමය හා ආර්ථික හෙතූන් නම් බලපා අද්ද?
  16. M

    කළු පැල්ලම්

    හරිම දුක්මුසු කතාවක්. සාර්ථක පදකිරීමක්. අම්මා කෙනෙකුට මෙවන් කුරීරු පියවරක් ගන්න මොන තරම් සමාජමය හා ආර්ථික හෙතූන් නම් බලපා අද්ද?
  17. M

    ~ඉටි පන්දම නිවුනා~

    හරිම අලංකාර ලෙස උපමා යොදගෙන කල නිරස කතාවක් වුනත් ගොඩාක් ලස්සන විමසුමක්. රසික සිත ඇද බැද තබාගන්න, තාත්විකව රූප සිතේ මවනා අගනා නිර්මාණයක් සොයුර, ජය.
  18. M

    Dhammapada!

    මෙවන් අගනා කාර්යයක් ඉදිරියට ගෙන යායුතු උසස් ක්‍රියාවක්. එ සඳහා ඔබට දහිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා පතමි සොයුරිය.
  19. M

    අසරණ නෞකාව - Helpless Ship

    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ අගනා සටහනක් එක් කර ඇගයීම. ඔබ හරි, මොන තත්වයන් උද්ගත වුනත් ඒ හැම මැඩගෙන ජයගෙන ඉදිරියට එන අය අපමණයි. නැවක් අපේ ජීවන චක්‍රය හා වගකීම් නිරූපණය කරන එකක් යැයි සිතේ. මෙ නිර්මණයෙන් තවත් අදහසක් ගෙන එන්න උත්සාහ කලා: නුපුහුණු කපිතාන් දුර දක්නා නුවණින් ක්‍රියාත්මක නොවී කල...
  20. M

    අසරණ නෞකාව - Helpless Ship

    බොහෝම ස්තුතියි සහෝ ඔබේ ඇගයීම හා සටහනට.

    No contents