තීන්ත_මල්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කොහොමද මේ පොටෝ ටික,

AVAoQ.jpg



DaJWB.jpg


මේවා අරන් තියෙන්නේ තීන්ත බින්දු බිමට වැටෙන්න සලස්වලා පට්ට ශටර් ස්පීඩ් එකක් තියෙන කැමර් එකකින්.ඇමෙරිකාවේ ජැක් ලෝන්ග් කියන බුවා තමයි මේවා ගත්ත වැඩකරු.

hAPdc.jpg


S9msT.jpg


ඝන තීන්ත ඩයි වතුර එක්ක කවලම් කරලා පොරටම හිතුනු ක්‍රමේකට තමයි වැඩේ කරලා තියෙන්නේ .

Hgnnt.jpg


g1gYk.jpg


WTGIs.jpg


VuxNf.jpg


eFbUO.jpg


ca4Tk.jpg


kS80K.jpg


0MMBe.jpg


pEOJb.jpg

කොහොම උනත් හෙන ගේමක් දීලා ගතිපු පොටෝ ටික මිනිහා නිකම්ම දෙන්න කැමති නැහැ වගේ.(මම නොදන්නවා උනාට අපේ එළකිරි අයියලා නම් දන්නවා ඇති මොනවා කිව්වත් ඕවා බාගන්න.)කොපි කරන්න ගියාම පඩත්තල කතා කියනවා.එහෙම නොවුනා නම් මම ඔක්කොම පොටෝ ටික මෙතන දානවා. ගිහිල්ලම බලන්නකෝ..http://500px.com/JackLong?page=1
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සෑහෙන ඉවසීමකින් කරන්න ඕන වැඩක් වගෙයි පෙන්නේ......!
     
    • Like
    Reactions: HondaMPLG