1. sgrdk1

    කේන්දර_Problems

    ජෝතිශ්‍යය කියන්නෙ සිත දියුණුකල මහාරිශි වරුන් විසින් මීට වසර දහස් ගනනකට පෙර ලොවට දායාද කල උතුම් ශාස්ත්‍රයක්. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත දෙයක් නෙමෙයි.බුදුරජාණන් වහන්සේ විසින් මෙය නිවන් මගට අදාල කරගන්න එපා කියල දේශනා කලේ නිවන් මගට ශ්‍රී සද්ධර්මය හැර අනෙක් කිසිම දෙයක් වැදගත් නොවන නිසා. ( මේ ප්‍රකාශය...
  2. sgrdk1

    කතරගම~මිත්‍යාව

    මගේ වැඩකට ඊයෙ දේවාලයකට ( ශාස්ත්‍ර කියන තැනක් ) ගියා. එහෙදි මගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන සම්පූර්න විස්තරයක් කිව්ව. කොටින්ම කියනවනම් සාමාන්ය පෙල උසස් පෙල ප්‍රතිපල ලබාගත්ත හැටි පවා කිව්ව. විභාග වලට කරපු විශයන් ඒ කාලෙ කෙලපු පිස්සු ඔක්කොම හරියටම කිව්ව. මට කට උත්තරත් නෑ. ගෙදර කට්ටියගෙ විස්තරත් හරියටම...
  3. sgrdk1

    කේන්දර_Problems

    යම් ශාස්ත්‍රයක් හෝ වෙනත් කිසියම් දෙයක් බොරුවක් කියල කියන්න කලින් ඒක ගැන හොඳට අද්‍යයනය කරල ඉන්න ඕනෙ. ඉගෙනගෙන අත්හදා බලන්නෙ නැතුව නිගමනයක් කරනවනම් ඒක අසාර්තකයි. මෙතන මේ දේවල් බොරුයි කියල කියන අයගෙන් කීයෙන් කී දෙනෙක් මේව ඉගෙනගෙන තියෙනවද ? ජෝතිශ්‍යය බොරුයි කියල ඔප්පු කරන්න ඕනෙ නිසාම ඒක ඉගෙනගත්ත අය...
  4. sgrdk1

    FB 15 Help

    සෙන්සර් ඔක්කොම වැඩ කරනවද කියල ස්කෑන් එකක් කරල බලපන්
  5. sgrdk1

    කේන්දර_Problems

    බෞද්ධයෙක්නම් පිරුවානා පොත් වහන්සේගේ චන්ද පිරිත සහ සූර්ය පිරිත බලපන්.(258 පිටුව ) උඹල කියන්නෙ බුදුහාමුදුරුවොත් බොරු කිව්ව කියලද ?
  6. sgrdk1

    AHAWAL eka awata gaanna hoda cream ekak?

    antifungal cream ekek gapan
  7. sgrdk1

    ජීවිතේ එපාවෙලා මචන්ලා..

    බඳින්න කලින්ම මෙහෙමනම් බැන්දට පස්සෙ කොහොම වෙයිද ? තව කොච්චර කල් තියෙනවද වෙඩින් එකට ?
  8. sgrdk1

    කතරගම~මිත්‍යාව

    අනුකම්පා කරනව ඇර වෙන කරන්න දෙයක් නෑ
  9. sgrdk1

    කතරගම~මිත්‍යාව

    දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලු පමණින් තිසරණය කිලිටි නොවන බව අතිපූජ්‍ය රේරුකාණේ චන්දිවිමල හිමියන්ගේ පොතක තියෙනව ( පොත මොකද්ද කියල මතක නෑ ). දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලීම දේශපාලකයෙක්ගෙන් හෝ වෙනත් එවැනි බලවත් කෙනෙක්ගෙන් ලබා ගන්නා උදව්වකට සමානයි කියලයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
  10. sgrdk1

    කතරගම~මිත්‍යාව

    දෙවියො නෑ කියල කෙනෙක් කියනවනම් ඒ කෙනා බුදුදහම පිලිගන්න කෙනෙක් නෙමෙයි (මෙහි "දෙවියො" යනුවෙන් අදහස් කලේ ඒක දේව සංකල්පය නොවේ )
  11. sgrdk1

    කතරගම~මිත්‍යාව

    අපේ ඇහින් බලන්න බැරි හැම දේම බොරු කියල කියන්න බෑ. අන්වීක්ශය හොයාගන්න කලින් ක්ශුද්‍ර ජීවීන් ඉන්නව කියල කවුරුවත් පිලිගත්තද ? අනික අපිට පෙනෙන හැම දේමත් ඇත්ත නෙමෙයිනෙ. හඳයි සිකුරුයි බ්‍රහස්පතියි අතරෙන් ලොකුම ග්‍රහ වස්තුව බ්‍රහස්පති උනාට අපිට පේන්නෙ ඒක මේ අතරින් කුඩාම දේ හැටීයට නේද ? අපේ ඇසින් අපිට...
  12. sgrdk1

    පොරොන්දම් සින් එකක්.

    මෙවැනි දෝශ තිබ්බ පමනින්ම නොගැලපෙන බව කියන්න බෑ. ඒකට හේතුව මේ දෝශ බංග වන පිහිටීමුත් බොහෝ ගනනක් තියෙනව.ඒවාට අනුව කුජ දෝශය තියෙන අයගෙන් ඉතාමත් සුලු පිරිසකට තමයි නරක විදිහට බලපාන්නෙ. අද ඉන්න කේන්දර බලන ගොඩක් අය මේව ගැන අවදානය යොමු කරන්නෙ නෑ. දෝශය ගැන විතරක් කියල මිනිස්සු බය කරනව. කේන්දර පොරොන්දම්...
  13. sgrdk1

    වාහනයක්

    http://ikman.lk/en/ad/mazda-familia-1998-for-sale-kalutara-1
  14. sgrdk1

    වාහනයක්

    Toyota Corsa , Toyota Tercel ( 1.5 Auto ) http://ikman.lk/en/ad/toyota-corsa-el53-1998-for-sale-kurunegala
  15. sgrdk1

    Nissan N17 /N16

    අඩු ගානට ගන්න පුලුවන් අලුත් වාහනයක්.ගොඩක් එන්නෙ 1.3 එක.ඒක ටිකක් මාකට් අඩුයි.
  16. sgrdk1

    පරන alloywheel අලුත් කරනවා

    මෙතන මේ වැඩේ කරන්න ඇලොයිවීල් සෙට් එකකට කීයක් ගන්නවද කියල දන්න කෙනෙක් ඉන්නවද ?
  17. sgrdk1

    ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??

    මොනව උනත් ෆොන්සේක හිරේ දාපු තැන ඉඳන් තමයි ටික ටික ජනප්‍රියතාවය අඩු වෙන්න ගත්තෙ. ඒක සති කිහිපයක මාසෙක දෙකක වගේ කෙටි කාලීන දඬුවමක් උනානම් ඒත් එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
  18. sgrdk1

    Laksha 10 aduwen thiyena hoda car van monawada ?

    උඹ අද ත්‍රෙඩ් කීයක් දැම්මද බන් එක එක වාහන ගැන අහල. උඹට වාහනේ ගන්න වියදම් කරන්න පුලුවන් ගානයි වාහනේ මාසෙකට කොච්චර දුවන්න බලාපොරොත්තු වෙනවද කියන එකයි හරියටම කියපන්කො.
  19. sgrdk1

    Ford laser 1990

    තෙල් වැඩකරනව අඩුයි. මැස්ඩ පාර්ට්ස් හරියනව ඇති. මාකට් අඩුයි. පවර් තියෙන එක නැති එකට වඩා ටිකක් මාකට් වැඩියි.
  20. sgrdk1

    Maruti 800

    මොන කර් එකක් ගත්තත් හදිස්සි රෙපෙයාර් කොයි වෙලාවෙද ශුවර් නෑ. ඒ නිසා අතේ අඩුම ගානෙ 50ක් 60ක් වත් තියාගන්න වෙනවමයි.හැබැයි මරුටි වලට වැඩිය ජපන් වල රෙපයාර් වියදම්නම් වැඩියි.

    No contents