1. M

    ~ගොළු හදවත~

    ලස්සන පද පේලියක් ගෙන කවි පියසට පියනැගූ සොයුරියේ සෙනෙහසින් පිලිගන්නෙමු. තව තවත් ලස්සන නිර්මාණ කරන්නට සුබපැතුම්.
  2. M

    පැනි කුරුලු ජෝඩුවක්…….. Pani Kurulu Jooduwak…

    සෙනෙහස, ප්‍රමුඛතාවය (priority), තෙරක් නෙපෙනෙන තරඟය, තනිවීම හැම දෙයම කැටිකරපු ලස්සන පද පේලියක් සොයුර. හරවත් අදහසක් ගෙනෙනවා. කුරුළු ජෝඩුවට හොටේවත් තියෙනවා... ඒත් මිනිසුන් මෙ තත්වයට වැටුනා නම්...
  3. M

    ~ස්තූතියි~

    පියාඹමු අපිත්... ලස්සනයි මල්ලියේ අදහස: හැකිවේ නම්... සලා අත්තටු දුරු කරන්නට පෙලන ගිරීස්ම රැස් ලියා සිතුවිලි එළිකරන්නට යට නොකර ගුණ දම් වයා හඬක් දුරස්වාලන්නට මාන බලන දඩයම් පිල් ඉරා අඳුරුපට පන්හිඳ තුඩින් ගෙනෙනට උදාකර රැස්
  4. M

    අමාවක කලුවර ද...

    වෙන්වීමෙ දුක තනිකම පාළුව හිතට දැනෙන්න පදකරපු නිර්මාණයක්. අමාවක අග නව සඳක් පායාවි...
  5. M

    සරුංගලයකි ඈ... (sarungalayaki aaa)

    සරුංගලය ඇය... ඉදිරිපත් කිරීම අපූරුයි. මා තවත් පැත්තක් දකිනවා. උඩු සුලඟත් සමඟ ඉහලට නගින සරුංගලය, උසක නිදහසේ පාවෙනවා. තවත් ඉහලට නැග උසක වැජඹේ දෝ, අතින් ගිලිහේ දෝ යන සැකය නූල අතැති අයගේ හිතේ මතුවීම නිසා දඩබ්බර වී නූල ඇද පහත හෙලනවා... අපේ සමාජයේ සමහරුන් සේ...
  6. M

    තාවකාලික සැනසීම......

    අපූරු අදහසක්
  7. M

    පස් වරක් පහ විසි පහයි....

    නිර්භීත ප්‍රකාශයක්! ඔබට සුබ පැතුම් මල්ලී
  8. M

    මට බයයි - Mata Bayai

    බය වෙලාගත් බය ලස්සනට පදකරලා, අපූරුයි යාලු!
  9. M

    Radical ළඳ....

    අපූරුයි යාලු!
  10. M

    ~රතු මල~

    ලස්සන රතු මලක්! සුමුදු සුවඳ දෙන රතු රෝසමලක් ම වේවා! ලස්සන නිර්මාණයක් සොයුර.
  11. M

    senehe vila! සෙනෙහෙ විල!

    දුක් දොම්නස විමසන ජීවන කවියට එක් කල සොඳුරු ලස්සන කැදැල්ලක සිරියෙන් ඔපවත් කල අගනා මුතුපොටක්. ලස්සනයි සොයුරියේ නිර්මාණය, ඔබට ජය පතමි.
  12. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම
  13. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි සොයුර අදහසක් එක් කරමින් කවදත් වගෙ නිර්මාණය අගය කිරීම. ඔබ හරි මෙ කෙටි නිර්මණය තුලින් මා බලාපොරත්තු වුනේ අදහස් මතු කරලීම, ලස්සන අර්ථකතන කිහිපයක් ඉන් එලිදැකීම සතුටක්. කාලීන් පුවතක් විමසූමට ලක් කිරීම, බැඳීම හා වගකීම උරදැරීම, සාමූහික ප්‍රයත්නය (team effort - management jargon...
  14. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි සොයුරිය නිර්මාණය අගය කිරීම. කෙටි පද පේලි කීපයක් අදහස් ගොඩාක් එලිය කිරීම හොඳයි නේද... ඔබ එක් කල අදහස තවත් ලස්සන වටිනා අර්ථ දැක්වීමක්. ඔබටත් ජය!
  15. M

    තරණය - Tharanaya

    Bohoma sthuthiy saho, Lassana adahas keepayak idiripat veema sathutak
  16. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි නිර්මාණය අගය කිරීම.
  17. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි නිර්මාණය අගය කිරීම. කෙටි පද පේලි කීපයක් අදහස් ගොඩාක් එලිය කිරීම හොඳයි නේද...
  18. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි මල්ලි නිර්මාණය අගය කරමින් පද පේලියක් එක් කරමින් එලිය කිරීම. ඔබේ ආචාරය ඉතා ගෞරවයෙන් පිලිගන්නෙමි, ඔබටත් ජය
  19. M

    තරණය - Tharanaya

    බොහෝම ස්තුතියි නිර්මාණය අගය කරමින් තවත් ලස්සන අර්ථකතනයක් ලබාදීම.
  20. M

    බුද්ධිය සහ හැඟීම්

    කෙටි පද පේලියකින් ගැඹුරු අදහසක් ගෙනෙමින් හැඟීම හා හිත පාලනය විග්‍රහ කල අර්ථකතනයක්, අපූරුයි සහෝ

    No contents