1. M

    ඉලක්කය......

    අගේ නිර්මාණයක් සොයුර. ඉලක්කය - සමාජ රැල්ල, ප්‍රවණතාවය අපූරුවට විමසන අතරම පුද්ගල හිතේ උපදවන ආත්මාථය සීරුවෙන් මතුකරලා තියෙනවා. හිතන්න නොකියා හිතාපල්ලා කියන්න සමත් වචන පෙලක්, අපූරුයි. දිගු ගමනක් තටුනගා පියාසර කරන්න පැතුම්. ඔබට ජය.
  2. M

    `හිතට තට්ටු කරපල්ලා`

    අපි ඉදිරිය ගැන හිතා බලා (දුරදක්නා - proactive) වැඩ කරනවාට වඩා යමක් වුණාට පසුව ක්‍රියාකරන (ප්‍රතික්‍රීයක - reactive) සමාජයක් වෙලා... වසා ඇති හිත් දොර ඇරලා බලන්න දෙපැත්තෙ වෙනස... වැසූ දොරින් වසා රකින්න හදන දේ හා වැසූ දොරින් නොදකින්න උත්සාහ කරන දේ... බලකරයි නිර්මාණය. කාලීන සමාජ මෙහෙවරක් සොයුර, ඔබට ජය
  3. M

    SL OLD HIT SONGS Add Here

    මෙතැන බලන්න: Clarence Wijewardena Songs-100 Songs
  4. M

    මාලිමාවියේ - Maalimaaviye (Compass)

    බලමු! බොහෝම ස්තුතියි
  5. M

    ~Sathayaya~

    අදට වඩාත් ඔබින අදහසක්, ඔබේ පැතුම මල් පලගැන්වේවා! ඔබේ තෙළිතුඩින් ඔපවත් කරන්න අද, හෙට, හැමදාමත් - සුබපැතුම්!
  6. M

    නුඹට....

    ලස්සන පද පෙලක්
  7. M

    අතීතය....

    ලස්සන අදහසක්, ඔබට ජය පතමි සොයුරිය
  8. M

    කදුළ...

    කඳුලට ලබාදුන් සාධාරන අර්ථකතනයක් යැයි සිතේ...
  9. M

    සමු ගැනීම...

    සංවේදී පද පෙලක්
  10. M

    මවකගේ පැතුම....

    අරුත්බර නිර්මාණක් සොයුරිය, ලොකු පණිවුඩයක් මෙය බෙදා දුන්නාට සැක නැහැ.
  11. M

    සිහින,බලාපොරොත්තු සමග අතරමං වීම...

    මෙවන් පුද්ගලයින් අනන්තවත් හමුවී ඇත මෙ වැලි කතරේ. ඔවුන් බොහෝ පරිත්‍යාග කර ජීවිත සටනට මුහුණ දී ජයගෙන ඇත. ඔවුන් වැටුන තත්වයෙන් අන් අය ගොඩ කරන්න කටයුතු කරන ඔවුන් උපාධි ලබයි ලෝකයම විශ්ව විද්‍යාලයක් වූ පීඨයක ජීවන විද්‍යාව හදාරමින් ගෞරවයෙන්. මල්ලියේ, ඔබද එවන් ගෞරවයෙන් පුද ලබන්නෙක් නෙවේද?
  12. M

    ~භාවනාව නොසැලී ඉන්න ශක්තියක්ද??~

    අපේ පාසැලින් (ගල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය) ලද මහඟු දායාදයක් මෙතැන සටහන් කිරීම සුදුසු යැයි සිතුනි. පාසැල ආරම්භ කරන්න සීනුව නාදකර පලමු මොහොත වෙන් වූයේ විනාඩියක නිහැඬියාවක් (එය සයිලන්ස් පීරියඩ් සේ ප්‍රචලිත විය) රකින්න. මුලු පාසැලේම පිරිස - ගුරුවරුන්, සිසුන්, සේවක මණ්ඩලය; මොන කාර්‍යයක නිරතව සිටියත් ඒ...
  13. M

    සඳ නිහඬයි

    නිසසල සඳේ ලස්සනත් සමග වෙනස් ආරක් රැගෙන ආ ඔබට සෞම්‍ය සඳ කිරණින් දිගු ගමනක් පිය නගන්න සුබපැතුම්!
  14. M

    සොදුරු සුසානෙක

    ලස්සන පදවැල සහෝ (ආදරේ හින්දා වෙන්න ඇති)
  15. M

    ~බකං නිලාගෙන සිටීම~

    හැම දෙයම ලේහෙසියෙන්ම ලැබෙන තුරු බලා ඉඳින තත්වයකට වැටුන පිරිසක් වෙලා අපේ සමාජය. කවුරුන් විසින් හෝ දිනලා දුන්නොත් හුරේ දානව... තවත් කවුරුන් විසින් හෝ පරාජයට පත්කලොත් ඒ තමුන් නොවේ නම් ඒත් හුරේ දානවා... මෙ හුරේ ය රැල්ල... මහා සාගරයක් ඇතිකල රැල්ල කියා තෙරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්ණය. යටින් එන...
  16. M

    Don't kill us! අපව මරන්න එපා!

    හිතන්න යමක් දීපු නිර්මාණයක් සොයුර
  17. M

    හිතේ සතුට සහ හිත්වල සතුට...

    සතුට විකුණුවයි කියමු... අත්පිට මුදලට අරන් කොලිටි හොඳනැතැයි හැඟුනොත් සතුට නැතිවෙනවා ණයට දී සල්ලි නොලැබුණොත් දෙන්නගේම සතුට නැතිවෙනවා ක්‍රෙඩිට් කාර්ඩ් එකට නම් ගත්තේ, ස්ටෙට්මන්ට් එක අපුවම සතුට නැතිවෙනවා අනේ මන්දා... දකින්න නම් සතුටුයි! ලස්සන නිර්මාණයක් !
  18. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak
  19. M

    When I lay my love on you ...

    Dear Bro, superb expression, nicely blend another great piece of work – nice poem. Congrats!

    No contents