1. M

    හදිසිය…. Hadisiya…

    උපරිමයි! වචන ටිකේ අරුත් ගොඩයි. Shown urgency is not actual urgency, it was a made-up!
  2. M

    ☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

    ෂා හරිම ලස්සනයි! සඳ වගේම සෞම්‍ය අදහසක්, ලස්සන පද ගැලපීමක්. ඔබට සුබපැතුම් සොයුරිය.
  3. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා සටහනට. මා පලමුව කිඩාරම් ගස පිලිබඳව විස්තර දැනගත්තේ A/L කරන කාලේ උද්භිද විද්‍යාත්මක නම් සොයන අතරතුර. ඒත් මෙ මෑඅතකදි ශ්‍රී ලංකාවට ආවේණික ගසක් ගැන (ලංකාවට අවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා Ceylanica කියා යෙදෙනවා) සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18...
  4. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට හා සටහනට. නුදුරු කාලයකදීම අපේ රටට ආවේණික ගස්කොලන්වල නම් විතරක් අපිට ඉතුරු වෙන්නත් බැරි නැහැ...
  5. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට.
  6. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට. මෙ මෑතකදි ශ්‍රී ලංකාවට ආවේණික ගසක් ගැන (ලංකාවට අවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා - Ceylanica කියා යෙදෙනවා) සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18 හා 19 ශතවර්ෂ වලත් කිඩාරම් පැල ලංකාවෙන් ගෙන ගොස් ඇතිබව. වසර 2006 ද කොහේද ඕලන්දක්කාර විද්‍යාඥයෝ දෙදෙනෙක්...
  7. M

    මම තවමත් බලා සිටිමි

    වෙන්වීමේ වේදනාව අපූරුවට දිගහැරපාපු පදපෙලක්... එය ඉදිරිපත් කර ඇති වෙන්ස් ආකාරයම හිත් බැඳතබා කියවන්නට බල කරයි. ඒත් යාලු ජීවිතය පුදන්නට නොව ජීවත්වී ජයගැනීමයි සිතට ගත යුතු පරම සත්‍යය, අභියෝගය පරාජයෙන් ගොඩ එන්න ඇති එකම ඉලක්කය වියයුත්තේ. තව තවත් පදකර හිතේ වේදනාව තුරන් කර දහිරිය ගන්න, ඒ ශක්තිය...
  8. M

    ගැහැනියක් වූ අැය.

    ඇය අතින් එළිය නොවන කිසිවක් සොඳුරු නිවෙසක, දිවියක, ගමනක නොමැති තරම්... ඇය විවිධ චරිතයන් ඔස්සේ මිනිස් සංහතියේ පැවැත්මට කරන කර්තව්‍යය අනුපමේය... ඇය වෙනුවෙන් ගෙතුන හරබර පදපෙලක්, ඔබට සුබපැතුම් සොයුරියේ
  9. M

    Clarence Wijewardena Songs-100 Songs

    Rahase Handana රහසේ හඬනා - ක්ලැරන්ස් විජේවර්ධන මෙන්න ගන්න රහසේ හඬනා - ක්ලැරන්ස් විජේවර්ධන Rahase Handana - Clarence Wijewardena Original Upload by HRA
  10. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    සහතික ඇත්ත යාලු. වගකිවයුතු අධිකාරීන් දන්න ඒත් නොදන්නා සේ ඉන්න දේවල් වලින් එකක් වෙන්න පුලුවනි මෙයත්. බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීම.
  11. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    Ettha, dena denath nodannaa vage inna loku vinnehiyak... thanks a lot for your comment.
  12. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    සහතික ඇත්ත මල්ලි. දන්න ඒත් නොදන්නා සේ ඉන්න දේවල්, විශේෂයෙන්ම වගකිවයුතු අධිකාරීන්. බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීමට.
  13. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීම ඉතා අගේ කරමි. බොහෝම ස්තුතියි සොයුරිය.
  14. M

    යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

    කවදත් මගේ නිර්මාණ අගයමින් තබන සටහන ඉතා අගේ කරමි. බොහෝම ස්තුතියි සහෝ.
  15. M

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    මව්ගුණ වර්ණනාව උපරිමයි, ලස්සනයි. ගොඩාක් හරබර නිර්මාණයක්. ඔබට ජය සොයුරිය.
  16. M

    Clarence Wijewardena Songs-100 Songs

    Saho oya download karapuwa atara 1.0 lesa penvana sinduwa Rahase Handanaa, oyatt eka correct karaganna puluwan. Aehema karanna bari nam mata PM karanna mang upload karannam.

    No contents