අපි නාකි වුනාට මචන්ලා උම්බලා දන්නවාද අපි තමයි
1. කම්පියුටර් නැති කාලෙ ඉපදිලා 486 586 පෙන්ටියම් වගෙ cපු සහ දැන ගිගා හර්ට්z වලින් කම්පියුටර් එක්ස්පියන්ස් කලෙ.
2. ෆොනෙ වුනත් නඇතුව, බිස්නස්මන් ලාට විතරක් ෆොන් ලක්ශ 2-3 (එ කාලේ ඉන්දන්), නොකියා ගඩොල් බාගෙ, සොනි එරික්සන් වගෙ ෆොනුත්, දැන් ෆොනුත්...