මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.



     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට පේන්නේ උඹට පන්සල්,පෝය එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ.

    ඔච්චර අවුල් නම් ඔය නිවාඩු වලටත් වැඩ ගන්න ජොබ් එකක් හොයාගන්න තියෙන්නේ අවුල් එවුන්ට.එක්කෝ ඉපදුනේ රස්සාවක් කරන්න කියලා හිතන ජපානේ රටකට යන්න ඕනේ..

    කාලෙන් කාලෙට එනවා නිවාඩු ටික පෙන්නලා කෑගහලා ත්‍රෙඩ් එකක් දාන එකෙක් මේකට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    මට පේන්නේ උඹට පන්සල්,පෝය එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ.

    ඔච්චර අවුල් නම් ඔය නිවාඩු වලටත් වැඩ ගන්න ජොබ් එකක් හොයාගන්න තියෙන්නේ අවුල් එවුන්ට.එක්කෝ ඉපදුනේ රස්සාවක් කරන්න කියලා හිතන ජපානේ රටකට යන්න ඕනේ..

    කාලෙන් කාලෙට එනවා නිවාඩු ටික පෙන්නලා කෑගහලා ත්‍රෙඩ් එකක් දාන එකෙක් මේකට
    මේ හැංගිච්ච නානෙන්ක්නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මම හිතපු විදියට ඇටක් එකෙන් රිප්ලයි කරලා. මම කියන්නෙ වෙසක් පොය පොසොන් පොය වගෙ එවා නෙමෙ, ඔය සාමාන්ය පොයවල් තියෙන්නෙ, එවා නැති කරන්න ඔනෙ. ඔය මහා සිවරාත්‍රි මගුලුයි, Id Ul-Fitr (අදමයි ඇහුවෙත්), ඩීප්වාලි වගෙ එවා වැඩකුත් නැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    වෙසක් පොසොන් දීපවාලි නත්තල් ඒව අවුලක් නෑ. මාසෙට එක ගානෙ තියෙන එකයි අවුල
    ආගම පැත්තක තිබ්බත් ඔය නිවාඩුව සැහෙන වටිනවා ගොඩක් අයට.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    That is not quite correct since those western countries have very long personal vacations that gave the people the relaxation they needed. sadly, we Sri Lankan's don't have such a long mandatory vacation times. So we need those public holidays.
    Western countries wala thiyenne 20k, half of that is mandatory leave during the christmas time.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    Ithin uba kiyanne minissu jeewath wenneth wada karanna witharai kiyalada? 365/7 wada karanna meka Japan da ? Huththo Jeewithe kiyanne salli hoyala marila yana eka newe. Anith ratawal wala minissu Long Vacation dala ratawal wala gihin athal danawa. Me wage gobba pakku thiyena niwaduwtath kelogena wada karanna yanawa. Puka nodi idhan huththo thota epa nm Part time job ekak hoyaganin niwadu dawas walath.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෙසක් පොසොන් දීපවාලි නත්තල් ඒව අවුලක් නෑ. මාසෙට එක ගානෙ තියෙන එකයි අවුල

    මාසේට එක ගානේ තිබ්බම තොගේ පුක ඉක්කා ගහනවද ... පලයන් බන් යන්න අපි නොදන්න පොල්පැලෙ​

     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    මට පේන්නේ උඹට පන්සල්,පෝය එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ.

    ඔච්චර අවුල් නම් ඔය නිවාඩු වලටත් වැඩ ගන්න ජොබ් එකක් හොයාගන්න තියෙන්නේ අවුල් එවුන්ට.එක්කෝ ඉපදුනේ රස්සාවක් කරන්න කියලා හිතන ජපානේ රටකට යන්න ඕනේ..

    කාලෙන් කාලෙට එනවා නිවාඩු ටික පෙන්නලා කෑගහලා ත්‍රෙඩ් එකක් දාන එකෙක් මේකට
    Kuhaka Httptek, Thread ekenma penawa
     
    • Like
    Reactions: sahan50