එඩාඩ් රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
රාෙබ් තාත්තව මරපු උන් ඔක්කාෙම පරද්දල රජ වෙනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
ප්රින්ස් ඔිබරින් මෞන්ටන්ව මරල වීරය වගේ සටන ඉවර කරනකං බලං හිටිය කාේ වුනාද ? :baffled: :baffled:
දැන් වයිට් වාේකර්ස්ල ඉවර වෙනකං බලං ඉන්නව...