සාගරිකට අදත් දෙන්නෙක් ඉවරයි

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
සාගරිකට අදත් දෙන්නෙක් ඉවරයි

අද උදේ 8 විතර සිද්දිය වෙලා තියෙන්නේ.
හිත්පිත් නැති යකඩයකාට නිරපරාදේ බිලිවන අහිංසක ජීවිත. :(

13170765_1587002198295050_651466842_o.jpg

13211179_1587002211628382_1992517894_o.jpg

bgee.jpg

dgvdbd.jpg

vdgvd.jpg

  • Like
Reactions: thilina91

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන ලව් කේස් එකක් වගේ.. කෙල්ල වැඩිමල් කොල්ලට වඩා ගෙවල් වලින් කේස් ඇති ඒකට.. අපරාදේ විනාස වෙන තරුණ ජිවිත :(
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මෙතන ලව් කේස් එකක් වගේ.. කෙල්ල වැඩිමල් කොල්ලට වඩා ගෙවල් වලින් කේස් ඇති ඒකට.. අපරාදේ විනාස වෙන තරුණ ජිවිත :(

    අරූ කියන එක පැහැදිලිනෑ. කොල්ලා ඇවිල්ලා කෝච්චියට හිටියලු. ඊට පස්සෙ කෙල්ල ආවම බයකරන්නද දන්නෑ බදාගත්තලු. එතන තේරෙන්නේ කෙල්ලව බයකරන්න ගිහින් කෙලෝගත්ත වගේනෙ :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරූ කියන එක පැහැදිලිනෑ. කොල්ලා ඇවිල්ලා කෝච්චියට හිටියලු. ඊට පස්සෙ කෙල්ල ආවම බයකරන්නද දන්නෑ බදාගත්තලු. එතන තේරෙන්නේ කෙල්ලව බයකරන්න ගිහින් කෙලෝගත්ත වගේනෙ :shocked:

    අනේ මන්ද බන් එහෙමත් බය කරන විදියක් තියෙනවද.. කොහොමෙන් හරි ජිවිත 2ක් නිකන් විනාස උනා :no:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මෙතන ලව් කේස් එකක් වගේ.. කෙල්ල වැඩිමල් කොල්ලට වඩා ගෙවල් වලින් කේස් ඇති ඒකට.. අපරාදේ විනාස වෙන තරුණ ජිවිත :(

    Sirawatama Bn..Ponna Kariyo..Demaupiyo Mahansi Wela Hadala Mun Nikan Marila Yanawa..Munwage Eunwa Haduwatath nayaii..Marenne Nathuwa Ochcharama Ona nam Panala Palayanko Neda Bn..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන්ට ඔිනෙ නිසා පැන්න :dull: :dull:
    ඔිනෙම කෙනෙක්ට කාේච්චියට පැනල සියදිවි නසාගන්න අයිතිය තියෙන්න ඔිනෙ :yes: :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තමන්ට ඔිනෙ නිසා පැන්න :dull: :dull:
    ඔිනෙම කෙනෙක්ට කාේච්චියට පැනල සියදිවි නසාගන්න අයිතිය තියෙන්න ඔිනෙ :yes: :yes:

    එහෙම හිතුවොත් උබට ඕන දේවල් පොඩි කාලේ දෙමුපියෝ කරන්ඩ දුන්නනම් මොකද වෙන්න?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම හිතුවොත් උබට ඕන දේවල් පොඩි කාලේ දෙමුපියෝ කරන්ඩ දුන්නනම් මොකද වෙන්න?

    පාෙඩි උන් දෙන්නෙක්ද පැනල තියෙන්නෙ ? :shocked: :shocked:
    බැලුවෙ නෑ :no: :no: