JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ජකන් හගාර් ව නං මරන්න බැරි වෙයි බං :no: :no:
    සමහර විට අනික් කෙල්ලව නං මරයි :yes: :yes:
    කොහොමද faceless men ලග ටෙක්නික් ඉගෙන ගෙන ඒවගෙන් රැම්සිට එහෙම වැඩේ දුන්නොත් :D :D
    අනේ එතකොටයි මතක් වෙන්නෙ got වල කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නෑ කියල :sorry: :sorry:
    ඔව් බං :( :(
    එකෙක්වත් මැරුන්නෑ :no: :no:
    මං හිතුව ආර්යා ඉවරයි කියල ඒත් නෑ :no: :no:
    me oya joke ekata neda George R.R. Martin contact krgnna kiwwe. natnam elakiriye e namin user kenek innawada? :confused::confused::confused:
    ගාෙට් ගැන කියෙව්වට එපා වෙන්නෑ යකාේ :baffled: :baffled:
    රැම්සිට වාෙල්ඩර් ෆ්‍රේ වගේ උන්ට කැමති එකෙක්ද ? :baffled: :baffled:
    මට got ගැන කල්පනා කරද්දි කල්පනා වුනේ :baffled: :baffled:
    අපරාදෙ උබ කෙල්ලෙක් වුනා නං අපි දෙන්නට බදින්න තිබ්බ නේ බං :sorry: :sorry:
    එහෙනං අපිට දවසම game of thrones ගැන කතා කරන්න තිබ්බ :sorry: :sorry:
    :lol: :lol:
    උබට මට කලිං බෙහෙත් ගන්න වෙයි වගේ :lol: :lol:
    උබ එක පාරයි නේ බං බැලුවෙ මට 3 පාරක් බලලත් අරක දැක්කාම මතක් වුන්නෑනෙ කැට්ට වුන පාෙරාෙන්දුව :sorry: :sorry:
    :shocked: :shocked:
    මං කියපු නිසා got බලන්න ගත්ත උබ දැන් මටත් වඩා got පිලිබද විශේෂඥයෙක් වෙලා :sorry: :sorry:
    හප්පා...:sorry:

    ෆොටෝ ටිකක් අල්ලල දාපන් බලන්න ත්‍රෙඩ් එකක්:)
    සිරාවට :baffled: :baffled:
    got නාෙබලපු අය දැක්කාම මාර දුකක් දැනෙනව :sorry: :sorry:
    මට මොකටද යකෝ phone තෝ ගත්තද ? නැත්තම් තාම හූල්ලනවද
    උගෙ අම්මවයි තාත්තවයි මරපු උන්ව බේරගෙන උට සැලකුවට උෟ කැමති වෙයියෑ බං :sorry: :sorry:
    හැබැයි ජාෙන් මැරුණ එකත් හාෙදයි එක අතකිං :baffled: :baffled:
    දැන් උට තේරෙනවනෙ කාෙහාෙමද ජීවත් වෙන්න ඔ්නෙ කියල :yes: :yes:
  • Loading…
  • Loading…
  • Loading…