Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බෝඩින් වාසී කොල්ලන්ටයි මේ
උඹ එහෙම ද හීටරෙන් බිත්තර තම්බන්නෙ ?
Nickzone
Post #44
Jan 16, 2017
Forum:
ElaKiri Talk!
බෝඩින් වාසී කොල්ලන්ටයි මේ
අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.
Nickzone
Post #43
Jan 16, 2017
Forum:
ElaKiri Talk!
බෝඩින් වාසී කොල්ලන්ටයි මේ
උඹ කොහොමද බන් හීටරෙන් බිත්තර තම්බන්නෙ ? පොඩ්ඩක් මටත් කියල දීපන්කො. මමත් දෙපාරක් විතර ට්රයි කරා ඒත් හරි ගියේ නෑ බන්. බිත්තරේ කටුවෙ තියාගෙන ලෙව කන්න උනේ...
Nickzone
Post #40
Jan 16, 2017
Forum:
ElaKiri Talk!
Biostar 630 VGA Card
මචංලා කවුරු හරි දන්නවද Biostar 630 VGA කාඩ් එක ගැන ? :confused: කොහොමද ඒ VGA Card එක හොදයි ද?:confused::oo::confused::oo: බයොස්ටර් කියන්නෙ හොඳ බ්රෑන්ඞ් එකක් ද?:oo::confused:
Nickzone
Thread
Jul 27, 2016
Replies: 0
Forum:
ElaKiri Talk!
PayHere.LK Payment Gateway PHP Script
මේක මරු නෙ මචං. එතකොට පොඩි එවුන්ටත් පුළුවන් online වෙබ් සයිට් එකක් ඕපන් කරන් ඉන්ටර්නෙට් එකෙන්ම බඩු විකුණන්න. බැංකු payment getway වලට ගෙදර යන්න කාලෙ හරි එතකොට. මේ පේහියර් එකේ මොනාද බං තියෙන අවාසි payment getway එක්ක අරගෙන බැලුවොතින් ? :rolleyes:
Nickzone
Post #23
Jul 16, 2016
Forum:
ElaKiri Talk!
PayHere.LK Payment Gateway PHP Script
මොකක්ද මේකෙන් වෙන්නෙ? කව්රු හරි කියනවද මේකෙන් මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල ?:rolleyes::rolleyes::oo: දන්න එකෙක් ඉන්නව නම් සම්පූර්ණ විස්තරයම කියල දීහල්ලකො. මේකෙන් පුළුවන් ද බඩු විකුණන වෙබ් සයිට් එකක් හදල Customer ට මේකෙන් ගෙවීම් කරන්න.
Nickzone
Post #16
Jul 16, 2016
Forum:
ElaKiri Talk!
3Gb Torrent File Direct Download
thanx Thanx mchn...:yes: loku help ekak. :yes: :yes: mama Batman vs Superman film eka download karagattha. torrent down karanna haduwanm davas 2k witara yanava. meken direct download karagattha davasakin wage...
Nickzone
Post #11
Jul 11, 2016
Forum:
ElaKiri Talk!
3Gb Torrent File Direct Download
seedr.cc උපරිම පුළුවන් 2GB විතරයි බන්. :rolleyes:
Nickzone
Post #5
Jul 9, 2016
Forum:
ElaKiri Talk!
3Gb Torrent File Direct Download
3GB Torrent ෆයිල් එකක් Direct ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් site එකක් දන්නවනම් කියන්න.:rolleyes::rolleyes::rolleyes:
Nickzone
Thread
Jul 9, 2016
Replies: 10
Forum:
ElaKiri Talk!
Captain America Civli War 1080p
ඔව් බන්. නැද්ද ඩවුන් කරගන්න ලින්ක් එකක්
Nickzone
Post #4
Jul 9, 2016
Forum:
ElaKiri Talk!
Captain America Civli War 1080p
Captain America Civli War 1080p ඩවුන්ලෝඩ් කර ගන්න Direct ලින්ක් එක තියෙනව නම් කාගාව හරි දෙන්න පුළුවන් ද? :rolleyes: :rolleyes: :rolleyes:
Nickzone
Thread
Jul 9, 2016
Replies: 6
Forum:
ElaKiri Talk!
What is the best player for HD films
VLC Subtitle Utility VLC එකේ කොහෙද බන් subtitle හොයාගන්න යුටිලිටි එක තියෙන්නෙ ?:eek:
Nickzone
Post #20
Jul 8, 2016
Forum:
Problems and Troubleshooting
What is the best player for HD films
Vlc ekata sahenna cpu eka use wenawa ne ethakota.
Nickzone
Post #6
Jul 8, 2016
Forum:
Problems and Troubleshooting
What is the best player for HD films
ඔයාලා HD Films බලන්නෙ මොන ප්ලේයර් එකකින්ද? මට හොඳ 1080p ෆිල්ම්ස් බලන්න පුළුවන් හොඳ ප්ලේයර් එකක් දන්න එකෙක් ඉන්නව නම් කියන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
Nickzone
Thread
Jul 8, 2016
Replies: 28
Forum:
Problems and Troubleshooting
Batman v Superman Dawn of Justice 2016 BRrips Released!
Video Quality මේක ඩවුන්ලෝඩ් කරල බැලුව එක්කෙනෙක් ඉන්නව නම් screenshot දාහන්කො කොහොම Quality එක කියල බලන්න...:rolleyes::rolleyes:
Nickzone
Post #83
Jul 6, 2016
Forum:
ElaKiri Talk!
Batman v Superman Dawn of Justice 2016 BRrips Released!
HDRip ද මන්ද තියෙන්නෙ ? :rolleyes::rolleyes: මේක ඩවුන්ලොඩ් කරල බලපු එකෙක් Screenshot ටිකක් දාපන්කො බලන්න. යට තියෙන්නෙ ටොරන්ට් එකේ සාම්පල් ස්ක්රීන් වලින් ගත්ත එව්ව ටිකක්.. :rolleyes::rolleyes: මීට වඩා පැහැදිලිව, කලුවට නැතිව තියෙන්න ඕනනෙ BRRip වල... :no: :no:
Nickzone
Post #15
Jul 5, 2016
Forum:
ElaKiri Talk!
mingw32-gcc වින්ඩෝස් ඇප්ලිකේෂන්
mingw32-gcc වින්ඩෝස් ඇප්ලිකේෂන් මචංල උඹල කවුරුහරි දන්නවද mingw32-gcc වලින් වින්ඩෝස්වලට ඇප්ලිකේෂන් හදන්න ටියුටෝරියල් දාල තියෙන වෙබ් එකක් ? mingw32-gcc වලින් ඇප්ලිකේෂන් හදන එවුන් ඉන්නවද මේ එලකිරියෙ ?
Nickzone
Thread
Jun 11, 2016
Replies: 0
Forum:
Problems and Troubleshooting
Cargills Food City බලු වැඩේ
අපිත් ගන්නකොට එක්ස්පයර් ඩේට් බලන්නෙ නෑ තමයි මචෝ. ඒත් කවදහරි දවසකට අපිටත් උඹට වෙච්ච සීන් එක වෙන්න පුළුවන්. බඩු ගන්නකොට මතක් වෙන හැම වෙලාවෙම ඔ්ක බැලුවොත් හොදයි කියල මටත් හිතෙනවා.
Nickzone
Post #264
Jun 10, 2016
Forum:
ElaKiri Talk!
LED Display Cleaning
මගෙ එල්ඊඩී මොනිටරයක් තියෙන්නෙ. ඒකෙ ස්ක්රීන් එකේ සෑහෙන්න දූවිලි බැදිලා. උඹල දන්න විදියට ස්ක්රීන් එක ක්ලීන් කරන්න මොනවහරි ක්ලීනර් එහෙම තියෙනව ද? නැත්තනම් ග්ලාස් ක්ලීනර් වලින් පිහදැම්මට අවුලක් නැද්ද ?
Nickzone
Thread
Jun 7, 2016
Replies: 4
Forum:
Problems and Troubleshooting
මොකක්ද හොද subwoofer එක
SBS ekei inspire ekei wenasa mokakda ?
Nickzone
Post #9
Jun 7, 2016
Forum:
Introductions & Greetings!
Prev
1
2
3
Next
First
Prev
2 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom