බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උඹ කොහොමද බන් හීටරෙන් බිත්තර තම්බන්නෙ ? පොඩ්ඩක් මටත් කියල දීපන්කො. මමත් දෙපාරක් විතර ට්‍රයි කරා ඒත් හරි ගියේ නෑ බන්. බිත්තරේ කටුවෙ තියාගෙන ලෙව කන්න උනේ...

    ඇයි බන්.බිත්තරේ කෝප්පෙකට දාල වතුර දාල එකටම හීටරේ දාපන්.එකපාරින් තැම්බෙන්නෙ නෑ.එකපරක් උතුරනකොට ඕෆ් කරල ආයෙ විනාඩියකින් දාපන්.ඔය වගේ 3 පාරක් කරල තව ඕන නම් වහල තියපන්.උබට හාෆ් බොයිල් හරියන්නෙ නැද්ද.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    උඹ කොහොමද බන් හීටරෙන් බිත්තර තම්බන්නෙ ? පොඩ්ඩක් මටත් කියල දීපන්කො. මමත් දෙපාරක් විතර ට්‍රයි කරා ඒත් හරි ගියේ නෑ බන්. බිත්තරේ කටුවෙ තියාගෙන ලෙව කන්න උනේ...

    hitare puke ghagena bittare kate tiyaganin
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    ඇයි බන්.බිත්තරේ කෝප්පෙකට දාල වතුර දාල එකටම හීටරේ දාපන්.එකපාරින් තැම්බෙන්නෙ නෑ.එකපරක් උතුරනකොට ඕෆ් කරල ආයෙ විනාඩියකින් දාපන්.ඔය වගේ 3 පාරක් කරල තව ඕන නම් වහල තියපන්.උබට හාෆ් බොයිල් හරියන්නෙ නැද්ද.

    අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.

    එක පාර මදි බන්.උබට තදටම ඕන නම් 5 පාරක් විතර කරන්න වෙයි.කරල වහල තව විනාඩි 5ක් තියපන්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.

    unu watura eke natuwata passe tika welwak tiyala tiyapan winadi 10k witara egg eka set wenakal
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    තවත් අමතක කරන දෙයක් තමයි තමන්ගෙ තුවාය හෝදන එක . සමහර උන් ඉන්නව අවුරුද්දටම එක පාරයි හෝදන්නෙ .තුවාය පිරිසිදු නැති උනොත් නම් පුතේ කුරුලෑ එන එක නවත්තන්නම බෑ . අනික තුවාය නම් අනිවාර්යෙන් හොදට වේලෙන තැනක නිතරම වනල තියන්න ඕන .

    මේකනං ලේසි වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක් :D
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.

    eka paren thambenne ne bn..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    බෙඩ් ශීට් කොට්ට උර අනිවාර්යෙන් සතියකට සැරයක් හෝදාන්
    :rolleyes::P:P:P:P:baffled::baffled::baffled::baffled::baffled::cool:
    මාසෙකට සැරයක් හොදන්නෙත් හෙන අමාරුවෙන්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අලුහං සහ ඉන්නෝ තියන උන් බෝඩිං වල ඉන්නවා නම් පරිස්සම් වෙයන්..
    තුවා වලින් බෝ වෙනවා. බෙඩ් ෂීට් වලින් බෝ වෙනවා.
    එක ඇඳෙ නිදියනව නම් ඒත් බෝ වෙනවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහ්... මම වතුර එකට බිත්තරේ දාල එක පාරයි වතුර රත් කරේ. එතකොට තුන්පාරක් විතර එහෙම කරන්න ඕන නේද? තෑන්ක්ස් මචන් මම එහෙම කරල බලන්නම්.. නෑ. මට හාෆ් බොයිල් සෙට් නෑ.

    එකපාරින් නම් ලොවෙත් තැම්බෙන්නෙ නෑ බ්‍රෝ .මාත් පලවෙනිම පාර ලෙව කෑව