උඹ කොහොමද බන් හීටරෙන් බිත්තර තම්බන්නෙ ? පොඩ්ඩක් මටත් කියල දීපන්කො. මමත් දෙපාරක් විතර ට්රයි කරා ඒත් හරි ගියේ නෑ බන්. බිත්තරේ කටුවෙ තියාගෙන ලෙව කන්න උනේ...
ඇයි බන්.බිත්තරේ කෝප්පෙකට දාල වතුර දාල එකටම හීටරේ දාපන්.එකපාරින් තැම්බෙන්නෙ නෑ.එකපරක් උතුරනකොට ඕෆ් කරල ආයෙ විනාඩියකින් දාපන්.ඔය වගේ 3 පාරක් කරල තව ඕන නම් වහල තියපන්.උබට හාෆ් බොයිල් හරියන්නෙ නැද්ද.
thanksss





