බර වැඩි කර ගන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ehenam oya athi ban :) onama nam rata idi kaapan kiri ekak ekka raata.. :)

    මගේ ත් 5.6 බර 53 උසේ හැටියටනම් ඇගේ සයිස් මදි :(

    රට ඉදි කිරි වලට දාලා කවලම් කරලද කන්න ඕනේ ඇට අයින් කරලා රට ඉදි කියක් වගේද මචන් කිරි කිව්වේ ෆේෂ් මිල්ක් ද ?
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0

    මගේ ත් 5.6 බර 53 උසේ හැටියටනම් ඇගේ සයිස් මදි :(

    රට ඉදි කිරි වලට දාලා කවලම් කරලද කන්න ඕනේ ඇට අයින් කරලා රට ඉදි කියක් වගේද මචන් කිරි කිව්වේ ෆේෂ් මිල්ක් ද ?

    Boru wada karanna epaa. Owwakalata mahath wenne ne. BMR wadi nam ithin ekata haritanna kanna one
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කන්නෙ නැතුව කොහොමද ඉතිං මහත් වෙන්නේ :lol: මම මහත කාලේ 2500+ Calories දවසට :baffled:

    කොහොමද මචන් අපි කන කෑම වල මෙච්චර Calories තියෙනවා කියලා හොයා ගන්නේ ?
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    coach kenekta kiyala hoda meal plan ekak hadaganna,e gamanma gym ekakatath badenna.whey protein ekak use karath steroids num agata lan karannawath epa.hodata exerscise karala kala aduma paya 7 k wath nidaganna.masa 6 k witara karagena yanakota niknma bara wadi weyi.:)
     
    • Like
    Reactions: ST.PIERRE

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් මගේ බර 43 යි.මගේ බර ඔතනින් එහාට මොනවා කරත් වැඩි වෙන්නේ නෑ බන්.උබලා දන්නවනම් වේ ප්‍රෝටීන්,ස්ටිරොයිඩ් නැතුව බර වැඩි කර ගන්න ක්‍රමයක් කියපන්කෝ?

    උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
    උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    :)
    coach kenekta kiyala hoda meal plan ekak hadaganna,e gamanma gym ekakatath badenna.whey protein ekak use karath steroids num agata lan karannawath epa.hodata exerscise karala kala aduma paya 7 k wath nidaganna.masa 6 k witara karagena yanakota niknma bara wadi weyi.:)
    :)
    උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
    උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.

    එතකොට ඒ වයස් ගානෙන් මහත් වෙයිද බන්:)
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම නං බර වැඩි කරගත්තේ කිරි සහිත ආහාර වැඩි පුර අනුභව කරලා, මාසෙට මේ වගේ කන්න අයිස්ක්‍රීම් ෆුට් ඇන් නට් ලීටර් 4 දවස් 4න් කෑවා තනියම. හැම සතියකම එක පාරක් මුදවපු මී කිරි ලීටර් 2 කෑවා , තව සතියට එක පාරක් ෆයිඩ් රයිස් එකක් කෑවා. ටික ටික බඩ ආවා මහත් වුනා දැන් බඩ අඩුකරගන්න ජිම් යනවා. ඔය රසායනික දුව්‍ය දාපු බර වැඩා වෙන්න කියල තියෙන පිටි එහෙම නම් බොන්න එපා මචං, පස්සේ එවයෙන් අතුරු ප්‍රතිපල එනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹට 26 පැන්නම කොහොමත් මහත් වෙනවා. වගකීමෙන් කියන්නේ. මොකද එතකොට ශරීරයේ වැඩීම නතර වෙනවා.මම දන්න එවුන් ඉන්නවා උඹේ බර තිබ්බේ, දැන් ගානට ඉන්නවා. ඕනවට වඩා මහත් වෙන්න එපා. ලෙඩ එනවා. බත් පාන් කාපන්. ඇඟ එනවා . හැබැයි නිරෝගී කම අඩුවෙනවා. ප්‍රෝටීන් නම් ගහන්න එපා උඹ හරියට ජිම් යන්නේ නැත්තම්. මම දන්න එකෙක් ඌරූ පෙත්ත ගැහුවා. උ බලන් ඉද්දි මහත් උනා. හැබැයි තියෙන ලෙඩ ටිකත් ඔක්කොම ආවා . අපරාදේ.
    උඹට මතක ඇති අර පිංපොං කියලා එකෙක් හිටියේ . අන්න ඌත් ගහලා. ඕවගේ පට්ට අතුරු අබාධ තියෙනවා.

    ranja th issara kettuwata hitiye passe u USA gihin monawahari treatment ekak aran mahath une.
     
    Supreme

    Junior member
  • Dec 20, 2018
    59
    14
    8
    මගෙත් බර මදි බං..කොච්චර කෑවත් කෝටු කිතයියා වගේ... :(
     
    • Like
    Reactions: ST.PIERRE

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :)

    :)
    එතකොට ඒ වයස් ගානෙන් මහත් වෙයිද බන්:)

    අනිවා මචන් . මම වගකීමෙන් කියන්නේ. මහත් උනාම කෙට්ටු වෙන්න පට්ට අමාරුයි. අනික් එක මහත් උනාම ලෙඩ එන්න බලනවා . මොකද දැන් අපිට කන්න තියෙන්නේ විස දාපු කෑමනේ.ඇඟේ විසත් වැඩි වෙනවා.