JVP කියන්නේ හොඳ අරමුණකින් පිහිට ගත්ත පක්ෂයක් උනාට පස්සේ පස්සේ වැඩේ නාගත්තා . 1971 පටන් ගත්ත කැරැල්ලෙන් මිනිස්සු දේපල කොච්චර විනාශ උනාද ? අසූ ගණන් වලත් එහෙමයි . අනිවා LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරේ මුන් තමයි.රජයේ දේපල ,මනුෂ්ය ජීවිත සෑහෙන්න විනාශ උනා මුන්ගේ ලොක්කගේ සංකල්ප නිසා . ඒක හරියට...