හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ ...