1. Kolama

    gAmmak thamayi!

    :eek:
  2. Kolama

    බිස්නස් වට්ටන වැඩ කරන විරුවගෙ ආන්ඩුව!

    මේ මම ප්‍රමෝට් කරන ලංකාවෙ බිස්නස් එකක් මචන්ලා. මෑතක ඉදන් එක පාර රුපියල්වලින් රු. 50,000/= ට වැඩි ඩොලර් පේමන්ට්ස් කරන්න දෙන්නෙ නැති නිසා ඒ පේමන්ට් එක දෙකකට කඩලා හැම මාසේම මැද සහ අග තමයි කලේ. ඒත් අද එහෙමත් කරන්න බෑ. ඒ තියා $175 පේමන්ට් එකකවත් කරන්න බෑ. මෙහෙම කොහොමද බං බිස්නස් කරන්නෙ?
  3. Kolama

    අපේ මහබැංකු අධිපතිතුමා

    ප්‍රශ්නය - ඔබලා දවසකට විදුලියත් පැය හතහමාරක් කපනවා .. සාමාන්‍ය පුරවැසියන් තවදුරටත් මෙවා උහුලන්න පුලුවංද ? අධිපතිතුමා - ඔබ එසේ කීවත් කොළඹ රවුමක් ගහලා බලන්න . සියලුම නියොන් සංඥා ක්‍රියාත්මකයි. හ්ම්. .
  4. Kolama

    ටුවරිසමුත් ඉවරයි බොලවු!

    UK amends travel advisory to Sri Lanka The United Kingdom had amended its travel advisory to Sri Lanka warning UK tourists about deteriorating economic situation in Sri Lanka. “The economic situation is deteriorating in Sri Lanka with shortages of basic necessities including medicines, fuel...
  5. Kolama

    මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

    Selling: 262.5 Buying: 252.5 Source: https://www.sampath.lk/en/exchange-rates
  6. Kolama

    පාන් පිටි මිලත් ඉහළට

    ශ්‍රී ලංකාවට තිරිඟු පිටි (පාන් පිටි) ආනයනය කරන සමාගම් දෙකෙන් එකක් වන සෙරෙන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. පාන්පිටි කිලෝවක් රුපියල් 121 ක්ව පැවැති අතර මෙම මිල වැඩිකිරීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල 156 ක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය...
  7. Kolama

    ශොක ප්‍රකාශය - මෙගා ත්‍රෙඩ්!

    අප මව්බිමට උදාවු මේ අවසානාවන්ත ඉරණම සම්බන්දව ඔබට ඇති දුක, කනගාටුව සහ පශ්චතාපය මුදා හැරීමට මෙම ත්‍රෙඩ් එක භාවිතා කරන්න. කෝලමා - වෙන්න තිබ්බ සහ වෙන්න නොතිබ්බ දේවල් වුනාට පස්සෙ අපා දුකක් විදලයි ඔලුව ඉස්සුවෙ. මගේ රට මේ තත්වයට පත් කරපු හැම එකාටම රොට්වෙලියර් බල්ලො හුකන්න ඕන!
  8. Kolama

    මයිනන්ගෙ අන්තිම මැච් එක

    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්, අලිගැටපේර,මාළුවර්ග පැස්ටා, නූඩ්ලස්, මස්වර්ග, බිත්තර, ඇපල්, මිදි, සැකසූ පලතුරු, සහ සැකසූ...
  9. Kolama

    මහ බැංකුවෙ ටිකිරි මොළේ!

    ෆොරින් කරන්සි අකවුන්ට්ස්වල තියෙන සල්ලි ඊයේ අඩු ගානට රුපී කරලා බලෙන් අරගෙන අද එක්චේන්ස් රේට් එක වැඩි කලා නේද?
  10. Kolama

    IT ෆීල්ඩ් එකේ ඔක්කොම එවුන් වර!

    මේක හොදට කියවලා ඉක්මනට රෙජිස්ටර් වෙයල්ලා. හෙට වෙනකං විතරයි කල් තියෙන්නෙ. :rolleyes: Financial Assistance for Local SMES/ Tech Start-Ups for Innovative Product/Solution Development to Increase High Tech Exports in The ICT Sector Read More: https://bit.ly/3sZX89K Apply Now...
  11. Kolama

    "පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර්" මාදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදුන්වාදෙයි

    මෙරට පළමු සහ එකම මාර්ගගත “පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර්” මාදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදුන්වාදීම සහ ඩී පී කෝඩිං ස්කූල් සහ ඩී පී - අයි ඊ එල් ටී එස් වෙබ් අඩවි එළිදැක්වීම ඉකුත්දා කොළඹදී සිදු කෙරුණා. මොරටුව විශ්ව විශ්වවිද්‍යාල හා ඩී පී එඩියුකේෂන් ව්‍යාපෘතිය එක්ව සකස් කර ඇති ෆුල් ස්ටැක් ඩිවලොපර්...
  12. Kolama

    යුක්‍රේනය යුද ගිනි අබියස

    යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු...
  13. Kolama

    ශ්‍රී ලංකා මහ බැංකුව - රෙද්දෙ රෙවුනත් බෙට්ට කෙලින්!

    පුද්ගලික විදේශ විනිමය ගිනුම් හෙවත් Personal Foreign Currency Accounts තිබෙන අයට ශ්‍රී ලංකා මහ බැංකුවේ Sri Lanka Development Bondsවල ඩොලර් විදිහට මුදල් තැන්පත් කල හැකි බවට මා අදුනන හිතවතෙක්ගෙන් දැනගන්නට ලැබුනා. මහ බැංකුව විසින් මෑතකදී ගෙනා නීතිරීතිවලට අනුව මේ දිනවල ඩොලර් විදිහට මුදල් තබා ගැනීමට...
  14. Kolama

    චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු?

    ඊයේ එකෙක් වමෙන් ඉස්සර කරන්න ගිහින් වද්දන් ගියා බන්. ඇල්ටො එකක් [Update: හරියකට වාහනයක් දැකලවත් නැති @erozan වගෙ එවුන්ට පැහැදිලි කිරීමක් - වද්දන් ගිය කාර් එක තමයි ඇල්ටො එක :lol: ]. පොරගෙ පේන්ට් එක මගෙ එකේ හිටලා තිබුනා. ඊට අමතරව තැන් දෙකක චුට්ටම චුට්ටක් එබිලා තිබුනා. ඒක පේන්නෙත් එක සයිඩ් එකකට...
  15. Kolama

    තෙල් සංස්ථාව අලි අමාරුවක

    ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී. මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ. ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල්...
  16. Kolama

    පිටරට ඉන්න එවුන්ට ජොබ්ස් 539ක්!

    මේ ලින්ක් එකට ගිහින් බලපල්ලා: https://jobs.lever.co/atlassian වැඩි විස්තර මෙතනින්:
  17. Kolama

    ලිට්‍රෝ ගැස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයට අද පෙරවරුවේ හදිසියේම පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කළේ‍ය. ජනාධිපතිවරයා එම පර්යන්තයේ කටයුතු දියුණු කිරීම සඳහා උපදෙස් ගණනාවක් නිලධාරීන්ට එහිදී ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. Source...
  18. Kolama

    මීනගයාට ගහන්න එපා!

    දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ. රාත්‍රී 11.50 ට පමණ කැකිරාව...

    No contents