1. Kolama

    මිනිස්සු ලග සල්ලි තියෙනවයි කියලා හිතන එවුන්ට!

    මිනිස්සු ලග සල්ලි තියෙනවා නම් රුපියල් හත්සීයෙ ලාබෙට මෙහෙම පෝලිංවල දුක් විදියිද? මේ ත්‍රෙඩ් තුන දාපු එවුන් සහ රිප්ලයි කරපු එවුන් බලහල්ලා. https://elakiri.com/threads/eliyata-bassa%E2%80%A6.2041369/...
  2. Kolama

    පොඩි එකාට ඉලෙක්ට්‍රොනික් පන්තියක්

    ආඩියිනෝ, ඉලෙක්ට්‍රොනික් වගේ දේවල් ඉගෙන ගන්න මගේ පුතාව ඉලෙක්ට්‍රොනික් පන්තියකට යවන්න කියලා හදන්නෙ සිංහලු. එයා ඒවට ආසයි. මම ඊයේ සර්ච් කරලා බැලුවාම මට මේ තැන් තුන තමයි හම්බ වුනේ. උබලා කවුරු හරි මේ තැන් ගැන හරි නැත්තං වෙන හොද තැනක් හරි දන්නවද? :rolleyes: IgniterSpace https://www.igniterspace.com/...
  3. Kolama

    ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය ලොව නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වේ

    Sri Lanka’s rupee has plunged to a record low to become the world’s worst-performing currency, as President Gotabaya Rajapaksa struggles to contain a worsening economic and political crisis, The Financial Times reported. “The Sri Lankan rupee was hovering near SLRs300 per US dollar on...
  4. Kolama

    අලුත් මුදල් ඇමැති බන්දුල

    නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය. ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත. මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා...
  5. Kolama

    ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය . ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි . ඊයේ...
  6. Kolama

    ඩොලර් එක 310ට ගියා සිංහලු!

    Selling: 310 Buying: 300 Source: https://www.sampath.lk/en/exchange-rates
  7. Kolama

    පරන හොරු ටිකමනෙ සිංහලු!

    නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ. සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ. මුදල් ඇමැතිවරයා...
  8. Kolama

    නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි

    ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඔහු සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත. Source...
  9. Kolama

    ජනපතිගේ නුගේගොඩ නිවෙස අසල මහා විරෝධයක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ(31)පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළහ. උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා...
  10. Kolama

    කිරිබත් හදලා ලෑස්ති කරන් ඉන්න සිංහලු!

    අපේ සැමගේ ආදරය දිනාගත් රුපියල, ඩොලරය පසු කර තුන්සීයේ කඩයිමට යාමට ඇත්තේ තවත් එක අගයක් පමනයි! U.S. Dollar Selling - 299 Buying - 284 Source: https://www.sampath.lk/en/exchange-rates
  11. Kolama

    පැය 10 ක අඳුරට හුරු වෙමු?

    විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත...
  12. Kolama

    රාජපක්ෂලා

  13. Kolama

    රුපියලට කෙලවෙන්න කලින් බඩු මිල

    උබලා ලග රුපියල පා කරන්න කලින් තිබුන බඩුවල ගනන් වල ලිස්ට් එකක් තියෙනවද? නැත්තං මතක ඒවා මෙතන ශෙයාර් කරපල්ලා. මේ වෙද්දි ඩොලර් එක කලින් තිබුන මිලට (රු. 202) ට වඩා 44%කින් වැඩි වෙලා (රු. 290). අපි බලමුද ඊට සාපේක්ශව බඩු මිල මොන වගේ ප්‍රතිශතයකින් වැඩි වෙනවද කියලා? :rolleyes: මට නම් මතක මේ ටික...
  14. Kolama

    ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී‍ ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින්...
  15. Kolama

    #GoHomeRajapaksas

  16. Kolama

    දැන් පාරේ Leaf වැඩියි නේද සිංහලු?

    මම හිතන්නෙ තෙල් ප්‍රශ්නය නිසා ගෙදර සෙකන්ඩ් වෙහිකල් එක විදිහට තිබුනු Leaf එකෙන් දැන් උපරිම වැඩක් ගන්නවා ඇති. :rolleyes: වාහන ගෙන්නන එක නවත්තන්න කලින් ලක්ෂ 13ට (මට මතක විදිහට) තිබුන 2012-2013 Leaf දැන් ලක්ෂ 23න් වගේ පටන් ගන්නෙ. :eek: Update Ikman එකේ නම් දැන් ලක්ෂ 35න් පටන් ගන්නෙ. :lol:
  17. Kolama

    ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

    මචන්ලා, ඉස්සරහට මේ ප්‍රශ්න තව උග්‍ර වුනොත් උබලා මොකද කරන්නෙ? දැනටමත් මේ දේවල් විසද ගන්න දෙයක් කරලා තියෙනවද? 1) අපගේ සහ විශේෂයෙන් ළමයින්ගෙ අසනීපවලට බෙහෙත් නැති වීම හෝ හොයා ගැනීමට ඉතා දුෂ්කර වීම. 2) වාහනවලට ප්‍රෙට්‍රල් සහ ඩීසල් නැත්තටම නැති වීම හෝ ලබා ගැනීමට ඇති හැකියාව දැනටත් වඩා අපහසු වීම...

    No contents