1. Kolama

    IMF Headquarters එක ලගත් උද්ඝෝෂන!

    මෙන්න යක්ක පුත්තු IMF Headquarters ලගත් උද්ඝෝෂන කරනවා. :eek:
  2. Kolama

    ‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා

    සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු...
  3. Kolama

    මේ ගේ වටිනවද සිංහලු?

    මේ හරියෙ පර්ච් එක යන්නෙ කීයද බං? :rolleyes: Advertisement: https://ikman.lk/en/ad/house-for-sale-polgolla-for-sale-kandy-5
  4. Kolama

    සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක

    ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. ඖෂධ හිඟය එක ප්‍රදේශයක පමණක් නොව සමස්ත රට පුරාම පවතින බවත් ආණ්ඩුවේ දුර්වල...
  5. Kolama

    පාන් ගෙඩියක් 150ට යයි

    තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 150ක් වන බව ඔහු පැවසීය...
  6. Kolama

    බස් ගාස්තු සියයට 35කින් ඉහළට

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ වනවිට රු. 20 ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රු. 27 ක් දක්වා ඉහළ දැමීමටද අවසර ලැබී තිබේ. Source...
  7. Kolama

    රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

    රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි. ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල...
  8. Kolama

    IMF ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි!

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න රටේ දේශපාලන ආර්ථික පරිසරයේ විශ්වසනීයත්වය සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දැන්වත් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනයම් පාර්ශ්වයකින් ණය මුදලක් ලබාගැනීම තුළ තවත් මාස කිහිපයකට ආර්ථිකය ගැට ගසා ගැනීමක්...
  9. Kolama

    Fixed ඩිපොසිට් - බැංකු vs මූල්‍ය ආයතන

    ඇයි සිංහලු ෆයිනැන්ස් කම්පැනිවල අවුරුද්දට දෙගුනයක් (උද: 24%) වගේ පොළියක් දෙද්දි, ගොඩක් අය අඩු පොළියට බැංකුවල ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ? :rolleyes:
  10. Kolama

    ඉන්ධන ලබාදීමත් සීමා කරයි

    ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි . ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ...
  11. Kolama

    ත්‍රෙඩ් එක - ලංකාවෙ සිල්ලර කඩ වැටෙනවද?

    මචන්ලා, ලංකාවෙ සිල්ලර කඩ වැටෙන විදිහ facts and figures එක්ක විස්තර කරපු පෝස්ට් එකක් එළකිරියෙ එකෙක් දාලා තිබුනා. ඒක මම හෙව්වා, හෙව්වා ඒත් හම්බ වුනේ නෑ. උබලට පුලුවන්නම් ඒකෙ ලින්ක් එක දාපල්ලකො. :rolleyes:
  12. Kolama

    ඩොලර් රේට් vs වාහන මිල

    ඩොලර් එක රුපියල් 400ට වගේ ගියොත් මේ වගේ කාර් එකක් ගන්න එක වටිනවා වගේ සිංහලු. :lol: වාහන ඉම්පෝට් කරන එක නවත්තන්න කලින් මේක තිබුනේ රු. 14700,000/- ට වගේ. හැබැයි ඒ බ්‍රෑන්ඩ් නිව්. මේක 33,000 km දුවලා. :rolleyes: Advertisement...
  13. Kolama

    ගෝඨාගමට බස් දාලා!

    අවුරුදු කන්න යමල්ලා! :rolleyes:
  14. Kolama

    පත්තු වෙන්න වගේ යන්නෙ!

    :lol: :lol: :lol:
  15. Kolama

    අනාත සිංහලු

  16. Kolama

    යක්ඛ පුත්තුන්ගේ අරගලය!

    යක්ඛ පුත්තුන්ගේ මේ අරගලය උපරිම සුභවාදි විදිහට බැලුවොත් මෙහි ඉදිරිය, පියවරෙන් පියවර මොන වගේ විය හැකිද?

    No contents