1. Rambo5

    ස්විට්සර්ලන්තය ගිහින් එන්න 70,000/= 😲

    usi usi සිලින්ඩර්-පෝට්ටු බයියla
  2. Rambo5

    Screen Recoding Software

    Game bar tyenawada balanna. Win +G or Win+r gahuwama run wenawa. oyage harware set nattam recoard karanna baha habai
  3. Rambo5

    ඇස් පෙන්නන්න හොඳ දොස්තර කෙනෙක්???

    radient eye hospital , ja-ela. kohewat yanna epa. e doctor tama mage ehe ta wena dokek deela tynne weraadi behetak. tawa podden ehe nati wenawa mata. radient eye doctor tama berala dunne ehe. eya awata giyata behet dene naha eheta daana. vision care/ ray-ban wage ewa focus karala kanne...
  4. Rambo5

    UI/UX

    up
  5. Rambo5

    Vehicle Loan vs Leasing

    NDB eken vehicle loan denavada ?
  6. Rambo5

    UK,Aussi help

    මගේ පස මිතුරන් දෙන්නෙක් පවුල් පිටින් මේ රටවල් දෙකේ ඉන්නව. උන් දෙන්නට ලන්කාවෙන් කෑම ටිකක් මොනවහරි හදල යවන්න බැලුවෙ.එහෙම යවනවනම් මොන වගේ කෑමද යවන්න පුලුවුන්. කිසිම අදහසක් නැති නිසා මේකෙ අහල බලන්න හිතුවෙ. එතකොට ඒ රටවලට කුරියර් කරන්න පුලුවන්ද? ඒ ගැනත් දන්න කෙනෙක් එන්නවනම් කියන්න.:yes:
  7. Rambo5

    රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්

    ඔය වන්දි දීමේදී, අලාබ තක්සේරු කිරීමේ සිට ඒව අනුමත කිරිම්, ඒ වගේම් ප්‍රා.ලේකම් වගේ ඔය හැමෝටම කොමිස් ගිහින් තියෙනව වෙන්න ඕනෙ. කාලකන්නි දේශපාලුවො විතරක් නෙවෙයි. පරිපාලන සෙට් එකේම ඉන්න හැතිකරයක් (සියල්ලන්ම නෙවේ) කුත් මේ රට විනාස කරන්න සම්බන්දයි. නීතියෙන් දඩුවම් දෙන්න සාක්සි ඕනෙ. ඒත් කවද හරි උන්ට...
  8. Rambo5

    වේයෝ

    ayj erdakam epa .maget ohoma wela pest control service ekek kin service eka gatta, john piper ,malabe
  9. Rambo5

    You tuber for advertisement

    haa haa AC eka kewoth nam case bun ekane. mama call kara Lakai Sikai ta. un 15sec ad eka ta laksha 3k. hebei itin channel eka run wenakalma ad eka tyenawa kiwwa. ------ Post added on 1736438264
  10. Rambo5

    You tuber for advertisement

    Air Condition Related company එකකට ඇඩ් එකක් හදන්න හොඳ You tuber කවුද? මිල ත් ලක්ශයකට වඩා අඩු මිලට තමයි ඕනෙ කිව්වෙ.

    No contents