UK,Aussi help

Rambo5

Active member
  • Jun 22, 2014
    274
    202
    43
    මගේ පස මිතුරන් දෙන්නෙක් පවුල් පිටින් මේ රටවල් දෙකේ ඉන්නව. උන් දෙන්නට ලන්කාවෙන් කෑම ටිකක් මොනවහරි හදල යවන්න බැලුවෙ.එහෙම යවනවනම් මොන වගේ කෑමද යවන්න පුලුවුන්. කිසිම අදහසක් නැති නිසා මේකෙ අහල බලන්න හිතුවෙ. එතකොට ඒ රටවලට කුරියර් කරන්න පුලුවන්ද? ඒ ගැනත් දන්න කෙනෙක් එන්නවනම් කියන්න.:yes:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මගේ පස මිතුරන් දෙන්නෙක් පවුල් පිටින් මේ රටවල් දෙකේ ඉන්නව. උන් දෙන්නට ලන්කාවෙන් කෑම ටිකක් මොනවහරි හදල යවන්න බැලුවෙ.එහෙම යවනවනම් මොන වගේ කෑමද යවන්න පුලුවුන්. කිසිම අදහසක් නැති නිසා මේකෙ අහල බලන්න හිතුවෙ. එතකොට ඒ රටවලට කුරියර් කරන්න පුලුවන්ද? ඒ ගැනත් දන්න කෙනෙක් එන්නවනම් කියන්න.:yes:
    වට්ටක්කා එකක් බත්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,262
    8,032
    113
    Aussi, uk wala nam serama wage tiyenawa mchn. kokis, kiri topi, pol bola wage unic dewal tikak yawapan
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    උන්ට කියපන් ඔය රටවල් වල තියෙන කෑම ටිකක් උඹට එවන්න කියලා.
    ඒක නෙවයි බන් පස මිතුරන් කියන්නේ කවුද ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    කොස් දෙල් පවා ඇති බං එහෙනම්...

    පුළුවන් නම් වැලි තලප ටිකක් හදලා යාවපන්... මමත් ආස ඒවා කන්න
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    පස මිතුරෙක් නම් මොකටද බන් කෑම යවන්නේ. මී පාසානම් ටිකක් දාල යවපන්. :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    උන්ට කෑම යවන්න මහන්සි වෙන්න එපා හැම දෙයක්ම මේ රටවල් වල තියෙනවා
    නැත්තේ ලංකාවේ කැවිලි ජාති තමා
     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    Aussie wala nan Nathi deyak ne!! Ubalata onenan mehen ewannan!!! Raw food be machan!! Serama Bin eke thama Airport eke or Mail Checking Centre eke!! They treated as Organic Materials!! But Processed Foods Puluwan Label karala Ingredients monawada kiyala, then they will allow it to bring in. But not always. It depends.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Aussie wala nan Nathi deyak ne!! Ubalata onenan mehen ewannan!!! Raw food be machan!! Serama Bin eke thama Airport eke or Mail Checking Centre eke!! They treated as Organic Materials!! But Processed Foods Puluwan Label karala Ingredients monawada kiyala, then they will allow it to bring in. But not always. It's depends.
    එහෙනං අපිට ඩොලර් එවන්න අමිල මාමේ
     
    • Like
    Reactions: amilarr_c