1. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    ඉතින් ඔච්චර වටේ යන්නේ නැතුව කෙලින්ම මූලාශ්‍රයක් දාන්නකෝ.
  2. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    මං හිතුවේ මේවත් ඔයා අහපු ප්‍රශ්න කියලා. ඒකයි ඒවා ගැන මූලාශ්‍ර ඇහුවේ. ඇත්ත
  3. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    මේවා සනාථ කරන්න අශෝක යුගයට පෙර එකම එක මූලාශ්‍රයක් පෙන්වන්න. මේ ප්‍රශ්න ඇතිවෙන්නේ බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියල ඉන්දියන් කාරයන්ටත් වඩා ලංකාවේ මිනිස්සු විශ්වාස කරන නිසා. කරුණාකරලා කියන්නං වාලේ කියවන්නේ නැතුව එකම එක මූලාශ්‍රයක්වත් ඉදිරිපත් කරලා අහන දෙයක් අහන්න.
  4. Superuser

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    වැඩිය ඕනේ නෑ 1. ඉන්දියාවේ තියෙන අශෝක යුගයට කලින් හැදුවේ කියල කාබන් කාල නීර්ණයෙන් තහවුරු කරපු බෞද්ධ නටඹුන් තියෙන එකම එක තැනක් හරි, එහෙම බැරිනම්, 2. අශෝක රජුගේ කැටයම්, සෙල්ලිපි ඇරෙන්න බිම්බිසාර, කෝසල වගේ බුද්ධකාලීන රජවරු ගැන ඉන්දියාවේ ඇති අශෝක යුගයට වඩා පැරණි එකම එක මූලාශ්‍රයක් හරි පෙන්නුවොත්...
  5. Superuser

    ද්වතාවය ගැන මීවනපලානේ හිමිගේ මුසාවාද

    ගිහි ජීවිතේදී නොයෙක් විදිහට කල් ගතකරපු මහානාම ශාක්‍ය රජු වගේ පුද්ගලයින් විසින් "නොයෙක් විදිහට වාසය කරන අප කුමන අයුරකින් වාසය කළ යුතුද?" යනුවෙන් බුදු රජාණන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුර විදිහට තමයි බුදු රජාණන්වහන්සේ දේවතා අනුස්සතිය ඇතුලු අනුස්සති හයක් දේශනා කළේ. එහිදී මහානාම ශාක්‍යයා...
  6. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    බුදුන් උපන් දේශය සොයා දැන ගත යුතු අරමුණ කුමක්ද? https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view http://helabima.sirisaddharmaya.net/
  7. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    මේ කවදා පත්තරේද?
  8. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    ඔබතුමාට අමතක වෙලා වගේ, ඔබතුමාගේ මූලික ප්‍රශ්නය වුනේ බුදුහාමුදුරුවෝ ඉපදුන තැන නොදැන සිටීමෙන් අපාගත වෙනවද කියන එක නෙවෙයි. අපායෙන් මිදෙන්න බුදුහාමුදුරුවෝ ඉපදුන තැන අත්‍යවශ්‍යද කියන එක. අපායෙන් ස්ථිරවම මිදෙන්න නම් චතුසංවෙජනීය ස්ථාන අත්‍යවශ්‍යයි. අල්ලා ලෝකේ මැවුව කියල පිළිගත්තේ නැති උනාම අපායේ...
  9. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    marachoon, බෝසත්තුමා ඉපදුණ තැන, බුදුවුණ තැන ආදී තැන් හතරක් බෞද්ධයෙකුට වැදගත් වෙන්නේ කොහොමද කියන එක මහා පරිනිර්වාණ සූත්‍රය ගැන මං කලින් දාපු පෝස්ට් එකක ඇති. ඒ තැන් හතර නිවන් මගේ යන කෙනාට අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද කියලා මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ පෙන්වා දෙනවා. මේ කරුණු එකපාරටම ඇත්ත...
  10. Superuser

    බුදු සසුනේ "බ්‍රහ්ම මන්තරය".

    හඳේ හාවෙක් අැඳල තියෙනවා කියන්නෙ බුදු බණක්ද?
  11. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    ඔබතුමා කියල තියෙන්නෙ අකුරු නොදන්න එ් කිව්වේ මේ ත්‍රෙඩ් එක කියවන්න බැරි දනට පිනට ලැදි කෙනෙක් ගැන. මං හිතන්නෙ රාජිත විජේරත්න අපායෙන් මුදවන්න හදන්නේ මේ ත්‍රෙඩ් එක කියවන කෙනා මිසක් අකුරු බැරි කෙනා නෙවෙයි. මොකද ඔබතුමා වගේ කෙනෙක් මේ ත්‍රෙඩ් එක කියෙවුවට පස්සේ හිතින් තීරණය කරනවානේ මීවනපලානේ...
  12. Superuser

    බුදු සසුනේ "බ්‍රහ්ම මන්තරය".

    අැත්ත, හඳේ හාවෙක්ව අැන්දා කියන සස ජාතකය එ්කට හොඳ උදාහරණයක්.
  13. Superuser

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    මහා පරිනිර්වාණ සූත්‍රය http://pitaka.lk/161228/cs,aps

    No contents