Fatalidade Historica da Ilha de Ceilão
මේ තියෙන්නේ 1600 ගණන්වල ලංකාවට ආපු පෘතුගීසි කපිතාන් රිබෙයිරෝ එයාගේ Fatalidade Historica da Ilha de Ceilão (සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය, කැලිස්ටස් නානායක්කාර) කියන පොතේ 55 වැනි පිටුවේ බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරලා තියෙන ආකාරය...