ඒ බ්ලොග් එකේ තියන ඒවත් අශෝක යුගයට වඩා සෑහෙන්න අලුත් මූලාශ්ර වලින් ලියල තියෙන්නේ.
අනේ ඉතින් ඔබතුමාගේ මහ ලොකු කයිවාරුව විතරයි. තමන් දොඩවන දේ ඔප්පු කරගන්න එකම එක සාක්ෂියක් වත් නෑ. ඔබතුමා කියන්නං වාලේ කියවන ඒවා පිළිගන්න තරම් හැමෝම බොළඳයි කියලා හිතන එක මෝඩකමක්. කරුණාකරලා රාජිත විජේරත්නගේ ත්රෙඩ් එක...