ඉන්ද්රසාල_ගුහාව
ඉන්ද්රසාල ගුහාව
බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්රිපිටකයේ බොහෝ සූත්ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්රශ්නය විසඳගන්න පුළුවන්.
සම්මත ත්රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්රයේ...