බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේක ඉතිහාස ප්‍රශ්නයක්නෙ
    උඹල ඉතිහාසයෙ ජීවත් වෙන ජාතියක් නෙමේනෙ බන්. උඹල අනාගතේ ගැන හිතන එවුන්නෙ. අනිත් එක බුදු හාමුදුරුවො කියන්නෙ උඹලට අදාලම නැති චරිතයක්. මොකද උඹල නිවන් යන්න ඉන්න අය නෙමේනෙ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉන්ද්‍රසාල ගුහාව

    බුදුපියාණන් වහන්සේ වැඩ සිටිය දඹදිව කියන රටේ භූමි විස්තර ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා. ඒ භූමි විස්තර විස්තර වලට ගැලපෙන තැන් හොයාගන්න පුළුවන් නම් දඹදිව කියන්නේ කොතැනටද කියන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

    සම්මත ත්‍රිපිටකයේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ කියවෙනවා ඉන්ද්‍රසාල නම් ගුහාවක් ගැන. රජගහ නුවරට නැගෙනහිර දෙසින් තිබුණු අම්බසණ්ඩ බමුණු ගමට තරමක් උතුරින් තිබෙන වේදියත පර්වතයේ තමයි මේ ඉන්ද්‍රසාල ගුහාව තිබෙනවා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කරන්නේ මේ ඉන්ද්‍රසාල ගුහාවේ වැඩ වාසය කරමින්.

    සක්කපඤ්හ සූත්‍රය
    https://pitaka.lk/?node=16170&coll=cs,aps

    AQhxBBB.png

    රජගහනුවර කියලා අද ලෝකයම සම්මත කරගෙන තිබෙන්නේ ඉන්දියාවේ රාජ්ගිර් කියන ගම. මේ රාජ්ගිර් වලට නැගෙනහිරින් සහ තරමක් උතුරට වෙන්න අද පුරාවිද්‍යාඥයින් ඉන්ද්‍රසාල ගුහාව සොයාගෙන තිබෙනවා. අද වැල නොකැඩී ඉන්දියාවට පැමිණෙන ලෝකවාසී බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාවට මේ ඉන්ද්‍රසාල ගුහාව පත්වෙලා තිබෙනවා ඒ ගුහාව ලකුණු කළ පුරාවිද්‍යාඥයින්ට පින් සිදු වෙන්න. ඉන්දියාවේ බුදුරදුන් වාසය කළා යයි සොයා නම් කළ තැන්වලට යන ලෝකවාසී බෞද්ධයන්ට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. මාත් ඒ අත්දැකීම යම් පමණකින් ලබා තිබෙනවා ඉන්දියාවේ වන්දනාවේ යනකොට.

    y5HeB9U.png

    දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු.

    lKGB3T6.png

    බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    මේ තියෙන්නෙන් බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්‍රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්‍රදේශයේ.

    x7SrqgC.png

    බුදුන් උපන් දේශය ලංකාවයි - ජයරත්න පතිරආරච්චි
    http://www.youblisher.com/p/585194-/

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්‍රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්‍රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්.

    G8v1cbm.jpg

    වෙලා තියෙන දේ පැහැදිලි කරගන්න අපි සක්කපඤ්හ සූත්‍රය ආයිත් බලමු.

    AQhxBBB.png

    "පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි.

    g1Pv7W4.jpg

    බඹරගල තිබෙන ඉන්ද්‍රසාල ගුහාවේත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්‍රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්‍රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ ඉන්ද්‍රසාල ගුහාවමයි.

    Iyia3Bl.png

    gVgsOrs.png

    from
    https://www.youtube.com/watch?v=seL2n4-MjBU
    හෙළ බොදු ඉතිහාසය නිවැරදි කිරීම (RECTIFYING THE HELA BUDDHIST HISTORY)
    https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ/videos

    නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්‍රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්‍රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්‍රවාද නම් කිසි සේත්ම නැහැ.

    සක්කපඤ්හ සූත්‍රයේ පදපරම පරිවර්තනය ගැන තව දෙයක් කියන්න තියෙනවා. පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    ත්‍රිපිටකයේ භූමි විස්තර වලට ගැලපෙන දඹදිව කියන්නේ මේ හෙළබිමටම බව පුරාවිද්‍යා සාධක වලින් පැහැදිලිවම ඔප්පු වෙනවා.

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජයරත්න පතිරආරච්චි මහත්මයට අකමැති අයට මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියපු Inscriptions of Ceylon පොත් හොයාගෙන බලන්න පුළුවන්. මේ සෙල්ලිපි ගැන විස්තර මේ විදිහටම ඒ පොත්වල ඇති.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඉතා හොද තාර්කික විග්‍රහයක් :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජයරත්න පතිරආරච්චි මහත්මයට අකමැති අයට මහාචාර්ය සෙනරත් පරණවිතාන ලියපු Inscriptions of Ceylon පොත් හොයාගෙන බලන්න පුළුවන්. මේ සෙල්ලිපි ගැන විස්තර මේ විදිහටම ඒ පොත්වල ඇති.

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතා හොද විග්‍රහයක් ... :yes::yes::yes::yes::yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම විඩ්යෝ දෙක බලල පුදුම සතුටක් දැනුන මොකද මීහරක් ප්‍රමානය අඩු නිසා...ලහෙට ගෙම්බො ඇහිදිනව වගේ යාන්තන් පස් හය දෙනෙක් හොයාගෙන..:lol::lol:.අනේ බොලවු ඕක මිතයා දුශ්ටිය..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පස් හය දෙනෙක් හොයාගෙන..

    එකනේ "සද්ධම්මෝ පරම දුර්ලභෝ " කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලේ. ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මය දුර්ලභයි.

    ඒක එහෙම වෙන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ තේරණ අය ස්වල්පයයි.

    හැම එක්කෙනාටම තේරනවාන්ම් දුර්ලභ වෙන්නේ නැහැ නේ!

    එච්චර වටිනා දෙයක් වෙන්නත් නැහැ.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතෙන් මහමායා දේවිය ලිංග විපර්යාසයකින් පිරිමියෙක් උනා කියන්නේ :shocked:
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ලෝකය ගමන් කරන්නේ මනුෂ්‍යයා තුල මෘගසංඥාව සකස්වෙන දිශාවටයි.*

    දැන් මේ පවතින්නේ ශාසනයේ අර්ථයන් ගිලිහෙමින් යන කාලය. ශාසනයේ අර්ථයන් ගිලිහි යන නිසාම මනුෂ්‍යයා ගමන් කරන්නේ අකුසලය දෙසට. ධර්මයට දායාදවීම පසෙක තබා මනුෂ්‍යයා ආමිසයම දායාද කොටගත් කාලය. ලෝකයේ මෙවැනි විකෘතීන් සකස්වෙන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා නැවත මේ ශාසනයේ පහල නොවන බව අපට දැනුම් දෙන්න. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න ප‍්‍රාර්ථනා කරගෙන පැමිණි කෙනෙක් සිටියා නම් ඒ අය දැන් පහළවී අවසන්. දැන් ලෝකය අයිති ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලාට. මේ මොහොතේ ලෝකයේ ථෙරවාදී බුදුදහම පවතින රටක උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් වැඩසිටිනවා නම් උන්වහන්සේ කවදාකවත් තමන්ගේ එර්දිමත්භාවය ලෝකයාට සඟවාගෙන සිටින්නේ නැහැ.

    ලොව්තුරා බුදුරජාණන්වහන්සේලාට පමණක් සීමා වූ මහාකරුණා ගුණය ඊට දෙවැනිව පිහිටන්නේ රහතන්වහන්සේලාටයි. එම කරුණාගුණය රහතන්වහන්සේට පිහිටන්නේ තමා මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර වුණා කියන නිදහස තුළ සිටිමින් දුකෙන් නොමිදුනාවූ සත්වයා කෙරෙහි ඇතිවෙන කරුණාවකින්මයි. ලෝහ ද්වේශ මෝහ අකුසලයන් ජිවිතය කොටගත් සත්වයා කෙරෙහි රහතන්වහන්සේගේ කරුණාව සකස්වෙන්නේ. අපි විශ්වාස කරනා රහතන්වහන්සේගේ මනෝභාවය එසේනම් වර්තමානයේ එර්දි ප‍්‍රාතිහාරය්‍ය සහිත උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටිනවා නම් කවදාවත් ලෝකයාගේ හිතසුව පිණිස තම එර්දි ප‍්‍රාතිහාරය්‍ය ශක්තිය ලෝකයාට වසංකොට ගෙන සිටින්නේ නැහැ.

    මෙතනදි පිංවත් ඔබ වැරදි අර්ථයක් ගන්න එපා එර්දි ප‍්‍රාතිහාරය්‍ය සහිත රහතන්වහන්සේ තමන්ගේ නම, තමන් කවුද කියලා පෙන්වන්න නොවේ එර්දියෙන් වඩින්නේ. කුමන ලාභ සත්කාර හමුවේවත් උන්වහන්සේ ලෝකයාට නොඇලෙන බවට විශ්වාසය උන්වහන්සේ තුළ තිබෙනවා. එම නිසා උන්වහන්සේ එර්දියෙන් වඩින්නේ සද්ධර්මයේ සන්දිට්ඨික ගුණයේ ආශ්චර්ය්‍ය ලෝකයාට පෙන්වන්නයි. උන්වහන්සේ කොහේ හෝ කැලයකින් අහසට පැන නැගිලා ලෝකයටම ධර්මයේ සන්දිට්ඨික ගුණයේ අසිරිය දැනගන්නට එර්දියෙන් ගමන්කරලා. තවත් කැලයකට බැසලා නොපෙනි යනවා. කවුද මේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ කියලා ලෝකයාට හෙළිවෙන්නේ නැහැ. නමුත් උතුම් සම්බුද්ධ ධර්මයේ සන්දිට්ඨික ගුණය මුළු තුන්ලෝකයම දෑසින් දකිනවා. එම ආශ්චර්ය්‍යමත් දැකීම ලෝකයේම සම්බුද්ධ ධර්මයේ බැබලීමක් වේවි. එර්දියෙන් වඩින රහතන්වහන්සේ දැක බෞද්ධ ලෝකයම පිබිදේවි. මනුෂ්‍යයා තව තවත් සද්ධර්මයේ අර්ථයෙන් සන්නද්ධවේවි. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් මේ ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවා නම් ඒ උතුම් ධර්මශක්තිය අසරණ ලෝකයාට කරුණාවෙන් ලබාදීමට මැලි වෙන්නේ නැහැ. එය රහතන්වහන්සේලාගේ කරුණා ගුණයේ ධර්මතාවයක් එයින් පැහැදිලි වන්නේ මේ මොහොතේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ නොසිටින බවයි.

    සමාජයෙන් යම් යම් අවස්ථාවලදී ඇසෙන්න ලැබෙනවා. අහවල් තැන හාමුදුරු කෙනෙක් සිටියා. අතුරුදහන්වුනාය කියලා පිංවතුන්ලා බොහෝම පැහැදිලිව දැනගන්න ඕනේ රහතන්වහන්සේලා කියන්නේ, මනුෂ්‍යයාව ප‍්‍රශ්නාර්ථ තුළට ගොනුකරමින් විශ්මයට පත්කරන කෙනෙක් නොවන බව. රහතන්වහන්සේ කියන්නේ විවෘත චරිතයක්. එම විවෘත චරිතය ලෝකයාව විශ්මයට පත්නොකරන උතුමෙක් බව බුද්ධිමත්ව තේරුම්ගන්න ඕනේ. යමෙක් විශ්මයට පත් කරන්නේ නම් ඔහු කෙලෙස් සහිත පුද්ගලයෙක්මය. රහතන්වහන්සේ යනු ලෝකයා විශ්මයට පත්කරන කෙනෙක් නොව ලෝකයාට සත්‍යාවබෝධය උදෙසාම නිර්ව්‍යාජව කටයුතු කරන උතුමෙකි.

    උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා වර්තමානයේ පහළ නොවීමට හේතු දෙකක් දැක්විය හැකිය. පළවෙනි කාරණය තමයි එවැනි අධික ප‍්‍රාර්ථනා සහිත කුසල් ශක්තියෙන් වැඩි උතුමන් ගෞතම සම්මාසම්බුද්ධ ශාසනය තුළ පහළවී අවසන්. දෙවනි කාරණය තමයි එර්දියෙන් වඩින රහතන්වහන්සේනමක් දැකීමට වර්තමාන ලෝකයා තුළ කුසල් ශක්තිය නැහැ. නැවත එවැනි ආශ්චර්ය්‍යමත් දර්ශනයක් දැකලා අර්ථවත් ශාසනික පිබිදීමක් ඇතිවීමට අනිත්‍යයි කියන අර්ථය තුළ සිදුවෙන්න අවස්ථාවක් නැහැ.

    ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයට අනූව ලෝකය දැන් ගමන් කරන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු 10 ක් වන මනුෂ්‍යයා තුළ දුශ්ශීලභාවය නිසාම මෘගසංඥාව සකස්වෙන දිශාවටය. දුශ්ශිලභාවය බොහෝම හොඳින් මාර්ගය සුද්ද පවිත‍්‍ර කරනවා ගමනාන්තයට ඉක්මනින් ලඟාවීමට. කුණුවෙන නරක්වෙන සිව්පසය ගොඩගසාගෙන දිරායන යකඩගොඩවල් මගේ කොටගෙන ගරාවැටෙන කොන්ක‍්‍රීට් ගොඩවල් සිහින මාළිගාකොටගෙන අපි යන මේ ඉදිරි ගමන තුළ සද්ධර්මයේ අර්ථයන් ශක්තිමත් වෙන එවැනි උතුම් දසුන් අපිට නැවත මුණගැසෙන්නේ නැහැ. අසන්න දකින්න ලැබෙන්නේ ධර්මයේ අර්ථයන් හීන වන මැජික් දර්ශනයන්මයි.

    නමුත් පිංවත් ඔබ තවමත් කුසල් පූරණයකොට තිබෙනවා ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න. තව බොහෝම කෙටි කාලයකදී ලෝකයෙන් එම ශක්තියත් අතුරුදහන් යාවි. එම නිසා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප‍්‍රමාදවීම කියන වචනයේ සැබෑම අර්ථයේ වටිනාකම වර්තමානයේ ජීවත්වන ගිහිපැවිදි පිංවත් ඔබටමයි, බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් වීමට දැන් පිංවත් ඔබ ප‍්‍රමාදයි. අප‍්‍රමාදීව ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙන්න වීර්ය්‍ය වඩන්න.

    හේතුඵල ධර්මයන්ට අනූව ගලපලයි භික්ෂුව ඉහත සටහන තැබුවේ. කැමති පිංවතෙකුට එම අදහස පිළිගන්නත් පුළුවන් කැමති පිංවතෙකුට නොපිළිගන්නත් පුළුවන්. ඉහත කාරණය යම් පිංවතෙක් පිළිගත්තාය කියන්නේ එම පිංවතා වහවහා අප‍්‍රමාදීභාවයට පත්වී ධර්මයේ සන්දිට්ඨික ගුණයෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනීමයි. එය මේ මොහොතේ අප ඉදිරියේ ඇති අනතුර නිවැරදිව හඳුනාගැනීමක් වෙනවා. යම් පිංවතෙක් ඉහත කාරණය පිළිගැනීමෙන් තොරව අනාගතයේදී රහතන්වහන්සේලා එර්දියෙන් අහසින් වඩිනවා දැකීමට පෙරුම්පුරමින් සිටියොත්, එම පිංවතාට අනාගතයේ පහළවෙන කාසාවකණ්ටකයන්ගේ ලෝකයේ වල්මත්වීමටයි සිදුවන්නේ.

    ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ පංචඋපදානස්කන්ධයේ අනිත්‍යභාවය පිළිබඳව අවබෝධය ලබමින් චතුරාය්‍යසත්‍යය අවබෝධකොටගන්නා උතුමෙක් උන්වහන්සේටත් ප‍්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වලට සමවැදීමේ හැකියාව තිබෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා ධ්‍යාන සැපයට වඩා අනිත්‍යසංඥාව තුළම ජීවත්වීමට කැමති බවක් පෙනෙනවා. ඉහත සතරවන ධ්‍යානතලයන් ඉක්මවාගොස් ආකාසානඤ්චායතනයට පමණක් සමවැදීමට හැකියාව ඇති ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් ගැන මේ සටහන තබන හික්ෂුව හොඳින් දන්නවා. එම කරුණ බොහෝම විශ්වාසයෙන් මෙහි සටහන් තබන්නේ.

    ඉහත කාරණාවන් තුළින් පෙනෙනවා ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලා තුළත් හැකියාවන් අතින් වෙනස්කම් තිබෙනවා කියලා. එම කාරණය ගැන පැහැදිළි වැටහීමක් පිංවත් ඔබට අංගුත්තර නිකායේ ප‍්‍රඥාවිමුක්ත සුත‍්‍රය ඇසුරෙන් ලබාගැනීමට පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට වුවද තම කුසල් ශක්තිය මත සතරවන ධ්‍යානය දක්වා සමවැදීමට හැකිනම් ඔහුට චුතුපපාත ඥානය, පූර්වේනිවාසානුස්සති ඥානය, දිව්‍ය චක්ඛු ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය තමන්ගේ දක්ෂතාවය මත සකස්කොට ගැනීමට හැකිබව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එසේ නම් ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේලා අතරද ඉහත ඥානයන් සකස්කොටගත් උතුමන් සිටින්නට පුළුවන්. නමුත් සෑම ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමකටම එම දක්ෂභාවය නොමැති බව සුසීම සුත‍්‍රයේදී සහ කීටාගිරි සූත‍්‍රයේදී බොහෝම පැහැදිළිව දේශනා කරනවා.

    එර්දි ප‍්‍රාතිහාරය්‍ය කියන කාරණය බෞද්ධයෙකුටම පමණක් සිමාවූවක් නොවේ. තෙරුවන් සරණ නොගිය හිමාලයේ සිටින සෘෂිවරයෙකුට මේ මොහොතේදී එර්දිමත්භාවය තිබෙන්නට පුළුවන්. තෙරුවන් පහළවීමට පෙරාතුවත් රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස්කොට ගත් ආලාරකාළාම, උද්දකරාමපුත‍්‍ර වැනි ගුරුවරුන් සිටියා. ඒ ගුරුවරුන්ගේ ශිෂ්‍යයින් දහස්ගණනින් හිටියා. ශීලය සහ සමාධිය කියන කාරණා දෙක බුදුරජාණන්වහන්සේ පහළ වීමට පෙරාතුව දඹදිව සමාජයේ ක‍්‍රියාත්මකව තිබුණා. තෙරුවන් සරණ නොගිය පිංවතුන්ලා ශීලය සහ සමාධිය සරණකොට ගෙන සකස්කොට ගන්නා රූපාචර සහ අරූපාචර ධ්‍යාන සහ එර්දි ප‍්‍රාතිහාරය්‍ය පෑමේ ශක්තිය ලෞකික ආශ්වාදයේ විඳීමක් හැටියටයි ගැනෙන්නේ. එර්දියෙන් යෑමේ හැකියාව ඒ අයට තිබුණත් තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසාම සතර අපායෙන්වත් එම පිංවතුන් මිදිලා නැහැ. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගත් පිංවතුන්මයි විඳීමේ ආශ්වාදයේ අනිත්‍යභාවය නුවණින් දකින්න දක්ෂවෙන්නේ.

    එමනිසා, උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේගේ විදර්ශනා ඥානය විනිවිද ගිය උතුම් එර්දි ප‍්‍රාතිහාරය්‍ය පෑමේ ශක්තියත්, තෙරුවන් සරණ නොගිය පිංවතුන් ශීලය සහ සමාධිය තුළින් සකස්කොට ගත් ලෞකික රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන ශක්තියක් සකස්කොට ගන්නා, එර්දියෙන් යෑමේ හැකියාවත් අතර ඇති පරතරය පිංවත් ඔබ නුවණින් හඳුනාගන්න ඕනේ. එම නිසා වර්තමානයේදීද තෙරුවන් සරණ නොගිය රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස්කොටගත් එර්දියෙන් යාමේ හැකියාව ඇති පිංවතුන් සමාජයේ සිටින්නට පුළුවන්. නමුත් ඒ අය ප‍්‍රඥාව නොමැති නිසාම විඳීමේ ආශ්වාදයෙන් මත්වුණ කෙළෙස් සහිත පිංවතුන්. සමාධි ශක්තිය නිසාම පංචනීවරණයන් යටපත් වී තිබෙනවා පමණමයි. සමාධිය තුළින් පිංචනීවරණ යටපත් කොටගෙන සිටිම නිසාම, විඳීමේ ආශ්වාදය නිත්‍යභාවයෙන් ගැනීමටත් සමාධි සැපයට ඇලීමත් හේතුවෙන් ලෝකයාට තම එර්දි ශක්තිය පෙන්වීමට යනවාට වඩා අරූපාචර ධ්‍යාන සැපයේ ආශ්වාදය විඳීමමයි ඔහු එකම සැපයකොට දකින්නේ.

    ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන් උපරිම ඵලය නෙලාගත් පුද්ගලයාය කියන්නේ චතුරාය්‍යසත්‍ය අවබෝධකළ උත්තමයාටයි. ආරය්‍යඅෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරිමෙන් අපි එම ඵලයටයි ලඟාවෙන්නේ. පිංවත් ඔබ ආරය්‍යඅශ්ටාංගික මාර්ගයේ ගමන්කොට සද්ධානුසාරී ධම්මානුසාරී, සෝවන්ඵලය, සකෘදාගාමීඵලය අනාගාමිඵලය කියන එම මාර්ගයන් අවබෝධයන් ස්පර්ශ කරමිනුයි ගමනාන්තය වන ප‍්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ කියන අවබෝධයට පත්වෙන්නේ. එම නිසා අපි හිතන්න ඕනේ අපට මේ ගමනට යන්ට වීර්ය්‍ය වගේම ඉවසීමත් තිබෙන්න ඕනේය කියලා. වීර්ය්‍ය තිබෙන කෙනාට ඉවසීම නොමැතිනම් ඔහු මේ ධර්මමාර්ගය තුළදී මමත්වයේ දැඩිභාවයමයි සකස්කොට ගන්නේ. ඉවසීම තිබෙන පිංවතාට වීර්ය්
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!

    ඔයාගේ වැඩේම මොනවහරි කියලා අතුරුදන් වන එකනේ.

    අහපු ප්‍රශ්නයට උත්තර දෙනවා කරුණාකරලා!

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    සිදුහත් බෝසතුන්ගේ මාතාව එනම් බෝසත් මාතාව වන්නේ මහාමායා දේවියයි. අලුත උපන් දරුවෙකුගේ මවක් දින හතකින් මියගිය විට සමාජය විසින් එම දරුවා පිලිබද සිතන සිතුවිලි අමුතුවෙන් කිවයුතු නොවූනද අවාසනාවකට මෙන් සිදුහතුන්වහන්සේගේ චරිතය හා බෝසත් මාතාවගේ චරිතයටද එවැනි මව් මරා උපන් කුමරා සංකල්පය රිංගවා තිබේ. ඒ අවාසනාවන්ත ඉරණම මේ චරිතයන්ට හිමිකර දී ඇත්තේ බෞද්ධ සාහිත්‍යකරුවන් පෙර‍ටු කරගත් ඉන්දියානු ජාතික බමුණන් විසිනි. යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෝකයේ පහල වී ලෞකික ආශාවන් හා බඩ වඩා ගැනීම් ප්‍රතික්ශේප කර ලෝකෝත්තර වූ නිවීමක් පිලිබද කරන දේශනා සෑම දෙනාටම ගැලපෙන්නේ නැත. තමන්ට ඒව ගැලපුනේ නැතත් ඒවාට විරුද්ධ වීමට තරම් හෝ එම දහම නිසා මිනිසුන් මිත්‍යාවෙන් වෙන්වී නිවැරදි මාර්ගයට පිවිසීම වැලැක්වීමට ඔවුනට නොහැකි විය.. ඒ නිසාම ඔවුන් ඒ දහම තුලට ඇතුලු විය. ඒ පැමිණියේ දහම්මග යන්නට නොව එය විනාශ කිරීමටය. ඔවුන් සම්මතයෙන් බමුණන් ලෙස හදුන්වයි ...

    -> http://hmherath.blogspot.com/2012/12/blog-post.html

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතෙන් මහමායා දේවිය ලිංග විපර්යාසයකින් පිරිමියෙක් උනා කියන්නේ :shocked:

    :lol::lol:
    පිස්සො, අරිහතුන් කියල සලකන පල් මෝඩයෝ ඉන්න රටක් මේක!:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol:
    පිස්සො, අරිහතුන් කියල සලකන පල් මෝඩයෝ ඉන්න රටක් මේක!:yes::yes:
    මමනං ඔය ධර්ම කාරනා ගැන දන්නේ නෑ හැබැයි මේ අහපු වචන ටික හොඳටම ඇති ඉතුරුව කොහොමද කියල හිතාගන්න :baffled: හනේ හපොයි කියල තමා කියන්න වෙන්නේ