ඔව්, සිරිධම්මාලංකාර හිමි අරහතුන් වහන්සේ නමක්, පෘථග්ජන ඔබත්, අපිත් ගෝතම නමින් බුදුන් වහන්සේ නමක් සිටි බවත්, උන්වහන්සේට සැරියුත් මුගලන් නමින් අගසව් අරහතුන් වහන්සේලා දෙනමක් සිටි බවත් වටහා ගන්නේ උන්වහන්සේලාගේ දේශනා ප්රාතිහාර්යයෙන් මිස අසාධාරණ ඥාන වලින් නොවෙනවා මෙන්ම සිරිධම්මාලංකාර හිමියන් අරහතුන්...