1. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    එදා ලෝකය ගෝලාකාරයි කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට, පොලව යන්නේ ඉර වටේ කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට සමාජය සලකපු හැටි හිතලා බලන්න. අද අපි ඇත්ත ඇති සැටියෙන් කියනකොට සමාජය හැසිරෙන්නෙත් එහෙමම තමයි.
  2. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඔය මහා ජනපද ඉන්දියාවේ තිබුණයි කියන කාලයේ ඉන්දියාව යටත් කරගෙන හිටියේ පර්සියන් කාරයොයි, ග්‍රීකයෝයි. ඔවුන්ගේ එකම වාර්තාවකවත් ඔය කියන ඉන්දියන් මහා ජනපද ගැන සඳහා වෙන්නේ නැහැ. ලංකාවේ පළාතකට වත් ආපු නැති ටොලමි කියන ග්‍රීකයා ලංකාවේ මැද ලස්සනට ගංගානම් ගඟ ලකුණු කරාට, කාලයක් ග්‍රීසියට යටත් වෙලා තිබුන...
  3. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මේ තියෙන්නේ ක්‍රි. ව. 160 ගණන්වල ඊජිප්තුවේ හිටිය ටොලමි ඇඳපු ලංකාවේ සිතියම. ඒකෙ ලංකාවේ මැද ගංගානම් ගඟ බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. ටොලමි හිටියේ අශෝක රජුට පසු කාලයේ. තවත් පසු කාලයේ මුහුද ගොඩගැලීම්, සුනාමි වලට මුහුණදුන් නිසා අද නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ටොලමිගේ කාලයට වඩා අඩුයි...
  4. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මේ තියෙන්නේ වෙස්ටෙරෝස් වල සිතියමක්. 7 kingdoms ටික එහෙම හරි අපූරුවට තියෙන්නේ. බොරු සිතියමක් ඇඳගන්න උන්ට පිස්සුද?
  5. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    බුදු හාමුදුරුවන්ව විකුණලා සල්ලි ගරාගන්න ලොකුම උවමනාව තියෙන්නේ ඉන්දියාවට. ඉන්දියන්කාරයෝ පුළුවන් තරම් පුරා විද්‍යා කැණීම් කරලා හැම තප්පරේකම උත්සාහ කරන්නේ බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ කියල පෙන්නන්න. 2013 දී ඉන්දියාවේ කරපු අදටත් කරගෙන යන ලුම්බිණි කැණීම් ඒකට උදාහරණයක්. ලංකාවෙයි පුරා විද්‍යා කාරයෝ...
  6. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඔවු. හොයන්න පුලුවන් තැනක තියෙන සාක්ෂි ගැන ඔයා කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ත්‍රිපිටකය, මහාවංශය වගේ සියලුම පැරණි මූලාශ්‍රවල බුදු හාමුදුරුවන්ට සම්බන්ධ ප්‍රධානම රට හැටියට සැලකෙන දඹදිව මොකක්ද කියලා නිවැරදිව හඳුනාගත්තොත් මේ පටලැවිලි සියල්ල කෙලවර වන බව තමයි මගේ අදහස. බුදු හාමුදුරුවන්ට සම්බන්ධ...
  7. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    හරි බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවෙමයි කියමු. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වාදෙන පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ශ්‍රී ලංකාවේ බුදු දහම තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ලංකාවේ කේශ ධාතු නිධන් කරලා මහියංගණ චෛත්‍යය හදනවා. ගිරිහඩු සෑය...
  8. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා. 1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා. නමුත්...
  9. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මොකද්ද මේ වීඩියෝවේ කියන්නේ, කෙටියෙන් කියන්න පුලුවන්ද.
  10. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන...
  11. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබූ පමණින් පිළිනොගත යුතුය කියන කාලාමා සූත්‍රයේ ඇති බුදු වදන පවා අවඥාවෙන් බැහැර කරන අය තමයි රේරුකානේ නම දුටු ගමන් සාදු කියන්නේ. රේරුකානේ හිමි පටිච්ච සමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වූ පසු යමක් වැරදී ඇති බව වටහා ගත්තා. නොදන්නා දහම ගැන අනුමාන...
  12. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    වස්ස සූත්‍රයේ කියවෙන්නේ අරියකන්තානි සීලානි ගැන, ඒ කිව්වේ අද ඉහලින්ම සැලකෙන සමාදන් වන සීලය නෙවෙයි. සමාදන් වෙන ශීලය වතක් වෙලා සීලබ්බත පරාමාසයට වැටෙනවා. සංවරට්ඨේන සීලං කියන දහම යටපත් වෙලා, යං සමාදානං තං වතං කියන දේ අමතක කරලා අද ඉහලින්ම සැලකෙන්නේ සමාදන් වන සීලය. සීල ව්‍යාපාරවල ඇත්තේ අරිය සීලද?
  13. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ණය ගනුදෙනු වලින් නිදහස් වීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ අත්දැකීම්. U9LQ55xOuJE
  14. Superuser

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    පට්ටපල් කෙබරයක් මේක. මෙහෙම කිව්ව තැන කෝට් කරල පෙන්නනවද? මෙෙත්‍රී භාවනාව කරන්නේ මමත්වය නැතිකරන්න නෙවෙයි. මමත්වය නැති වෙන්නෙ නිවන් දකිද්දී. මෙෙත්‍රී භාවනාවම විතරක් කළාට නිවන් දකින්න බැහැ. එ් බව තමුන්නාන්සෙම කිව්වා මතක නැද්ද? පුද්ගල සංවර්ධනයක් ගැන නිකන් පල් හෑලි කියෙව්වට ඔබතුමා...

    No contents