greenthunder,
ඔබතුමාලා පිළිගන්න ත්රිපිටක සිංහල පරිවර්තනයම භාවිතා කරල මේකට උත්තර දෙන්නම්. ඒක පාවිච්චි කරන එක වැරදි උනත් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියල කපනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
මේ තියෙන්නේ රේරුකානේ හිමිගේ ප්රකාශය.
දැන් මේ ප්රකාශ දෙක සමානද? ආනන්ද තෙරණුවන් හෝ බුදු පියාණන් වහන්සේ...