අද බොහෝ පාසල්, දහම් පාසල් වල උදෑසන "මම නිදුක් වෙම්වා, මගේ හිතවතුන් නිදුක් වෙත්වා, මගේ සතුරන් නිදුක් වෙත්වා..." ලෙස කරන දෙය විශුද්ධි මාර්ගයෙන් ලබා ගත් වැරදි දෙයක් වගේම අවුරුදු 1000ක් කළත් කිසිම ප්රයෝජනයක් ලබා ගන්න බැරි පට්ටපල් බොරු දෙයක්.
බුදුපියාණන් වහන්සේ වදාළ පරිදි සියලු සත්වයන්ට කිසිදු...