මච්නලා ෆිල්ම් හොල් වල වගේ 3DMovies බලන්න බෑරිද බන් ලෑප් එකෙන් මම කියන්නෙ අර Red & Blue Glass එක නෙවෙයි ෆිල්ම් හොල් වල දෙනවා වගේ Glass එකකින් මගේ ලෑප් එකෙ VGA Model එක Nvida 940MX 2GB මෙකෙන් බලන්න පුලුවන්ද බන්
Ebay එකේ තියනවා Polarized 3D Glasses කියලා මෙකෙන් බල්න්න පුලුවන්ද