මච්නල මට ඉගෙනිමට දෙයක් සම්බන්දව දෑන ගන්නයි මේ ත්රඩ් එක දාන්නෙ මම දෑනට Wijaya Graphic eka Diploma එකක් කරලා ජොබ් එකක් කරන්වා Graphic පෑත්තෙන් මේ මගේ දෙවෙනි ජොබ් එක මට තව මොනවා හරි ඉගෙන ගන්න ඔනේ බ්න් මොන වගේ Course ඒකක් කරොත් ද හොද මට දෑන් Graphic ජොබ් කරා ඈති වගේ බ්න් පඩියක් නෑ ලොකුවට මම...