පලයන් යන්න මේකේ අයියල ගොඩක් ඉන්නව උඹට කලින් පෝලිමේ. තාම 18 යි නේද අයිනට වෙයන්![]()
patta



පලයන් යන්න මේකේ අයියල ගොඩක් ඉන්නව උඹට කලින් පෝලිමේ. තාම 18 යි නේද අයිනට වෙයන්![]()



mama eyata dn application damma maddata paninna epa
Thota penne nadda avatar eka laga....mn kamaththa ahapu gaman eya rathu wela![]()



නාකින්ට කැමති නැ අක්කිලපලයන් යන්න මේකේ අයියල ගොඩක් ඉන්නව උඹට කලින් පෝලිමේ. තාම 18 යි නේද අයිනට වෙයන්![]()

patta![]()

නාකින්ට කැමති නැ අක්කිල![]()

අපො ඒ ඔය දන්න් තරම තමාදහ අටේ බටු කොල්ලොන්ට කැමතිත් නෑ, වයසට ගැලපෙන එකක් හොයාගනින් අක්කල ගැන බලන්න අයියල ඉන්නව උඹ නංගි කෙනෙක් හොයාගනින්![]()





යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.
මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.
හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල
මට පොලව පලාගෙන යන්න හිතුනා.
අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්
මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා
අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ
ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා

penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak nahoda kenek bambuwa thamai![]()
penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak na

It's okay bro.Matath siti.ekai mama ewata reply nokale.eya dakkoth duka hitheine.eka aththa. btw mn oyata kamathi kwwe jokes ekata hode. mata girl kenek siti. poddak api wali dagannawa itin. e unata mn eyata love. eya mata love api dennama relove![]()
ela ela. nice to meet you.It's okay bro.Matath siti.ekai mama ewata reply nokale.eya dakkoth duka hitheine.

penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak na


චෝය්යා
අක්කිට තේරුනා
හැබැය් අක්කියා නවකතා කියවනව නේද නිතරම වගෙ![]()


mokada yako orawanne. mama konda pana athuwa kelinma kwwa aththa seen eka.
වැදගත් පාට කියපු එක මට තෙරුනෙ නැ අක්කි
apooo naaaa
