මැරෙන්න වැඩියෙන්ම දුක් විදින්නෙ මාලුව.. මාලුව පැය 2ක් අඩුව්ම පන අදිනව වතුර නැතුව.. හැම සතාගෙම පන පනමතමයි යාලු... හින්දු බලපෑම එක්කම සහ කලගුන සලකන ජාතියක් විදිහට තමා ඔය හරක් මස් විශේශයෙන්ම කන්න එපා කියල කියන්නෙ.. ඒල එක පැත්තකට ආර්තමාර්තකාමී.. මොකද අපිට වැඩකරන , කිරි දෙන නිසා ඒ සතාව කන්න එපා...