1. chamal89

    Ada paththare thibune yako

    penne na ne
  2. chamal89

    Does anyone know the name of this girl ?

    mona hithannada ban... mona line da ban..
  3. chamal89

    Does anyone know the name of this girl ?

    na ban.. ae?? uba NSBM ekeda?
  4. chamal89

    Does anyone know the name of this girl ?

    1993 ban ..
  5. chamal89

    මචන්ලා, ලොකු උදව්වක් ඕන.පින් සිද්දවෙන වැඩ&#348

    දබුල්ලෙ කන්ඩලම වෙදමහත්තයෙක් ඉන්නව එය හොදකරනවලු... හොදකරන්න පුලුවන්නම් විතරලු බාරගන්නෙ... වැඩිවිස්තරයක් නම් දන්නෙ නෑ..
  6. chamal89

    Does anyone know the name of this girl ?

    ඔව් බන්.. මගෙ නංගිගෙ යාලුවො, ඉස්සර අපේ ගෙදරමයි බන්.. හරි හොදයි බන් ලොකුසීන් නෑ...
  7. chamal89

    Does anyone know the name of this girl ?

    මචන් මේදෙන්නම මම දන්නව බන්.. ඔය වම් පැත්තෙ ඉන්නෙ රනිදුගෙ වැහි අදුරේ විඩියෝ එකේ ඉන්න නංගි, දකුනු පැත්තෙ ඉන්නෙ එයාගෙ කසින්
  8. chamal89

    ජපන් ඉන්න කට්ටිය එන්නෝ......

    puluwannam matath monahari job kattak hoyala deepan ko
  9. chamal89

    නවාරා වල අවුල මොකක්ද බන් ??

    පලවෙනිම දේ නවාර ගොඩක් ටාර්ගට් කලෙඔ යුරෝපියන් විශේසය්න් ඉංලන්ඩ් මාර්කට් එක... ලංකාවට ආපු ගොඩක් නවාර ආවෙ ඉංග්ලන්ඩ් වලින්.. ලංකාවෙයි ඉංග්ලන්ඩ්වලයි පාරවල් තත්වය, කාලගුනය අහසට පොලව වගේ ලංකාවෙ කාල ගුනයට ඒක ගැලපෙන්නෙ නෑ...වගේම ලංකාවෙ සමහර පාරවල් වලට ඔරොත්හු දීමක් නෑ අනිත් දේ තමා ඕකෙ ගියර් බොක්ස් එකේ...
  10. chamal89

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    sub karala thama thiyana tikath kela wela giye .. local company salli gewana bara adui ban masa 04k 05 k gannawa
  11. chamal89

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    මම කලේ මගෙම කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් මචන් . මෑන් පවර් එකත් කලා.. දැන් වැඩ නෑ මචන්ල.. තියන වැඩ ටිකට කන්ස්ට්‍රක්ශන් ෆර්ම්සෑහෙන්න ගානක් ඉනව...ඒවහේම මෑන් පෑවර් වලට මිනිස්සු හොයාගන්න නෑ...ගොඩක් අය රට ගිහින් එකයි සීන් එක
  12. chamal89

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    මෙහෙ කරන්න වැඩ අඩුයි සහෝ දැන් ආන්ඩු පෙරලුනත් එක්ක බිස්නස් ටිකක් අවුල්.. අනික ටික කාලයක් රටින් පිට ඉන්න කියල කියන්නෙත් අම්මලම තම බන්.. මෙහෙම ගියොත් මමවත් දන්නෙ නෑ බන් මම කොහෙන් නවතීද කියල
  13. chamal89

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    ඔනෙ රටකට අවුලක නෑ බන් සිටි ඇන්ඩ් ගිල්ස් ඇඩ්වාන්ස් ඩිප්ලෝම ඉන් කන්ස්ට්‍රක්ශන් කම්ප්ලීට් කරල තියන්ව සිටි ඇන්ඩ් ගිලිඩ්ස් ඩිප්ලෝම ඉන් කොන්ටිටි සර්වින් කම්ප්ලිට් කරල තියන්ව සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් ෆස්ට් ක්ලාස් ඩිප්ලෝමා එකක් තියන්ව ඉංග්ලිශ් වලට මීට අමතරව අවුරුදු 07ක් වර්කින් එක්ස්පීරියන්ස් තියන්ව මේ...
  14. chamal89

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    උදව්වක් පුලුවන් කෙනෙක් ඉන්නවනම් එලකිරි එකේ වෙනින් රටවල් වල ඉන්න අය ඉන්නවනෙ... අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට වෙනින් රටක ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න
  15. chamal89

    අද මම බඳින්න හිටිය දවස,

    වෙනස් දෙයක් වෙන්න තිබ්බ සහෝ... අර කොල්ලනම් මම අතඇරල දායි.. ඒත් කෙල්ලට නම් කන රත්වෙන්න දෙකක් තුනක් දෙයි
  16. chamal89

    අද මම බඳින්න හිටිය දවස,

    මෙහෙමයි බන් සින් එක.. එයත් එක්ක මගෙ එෆයාර් එක අවුරුදු 5කට වැඩී කොහොම හරි අන්තිම අවුරුද්දෙ විතර මට කෙල්ලගෙ වෙනසක් තේරුනා මම ගනන් ගත්තෙ නෑ... කොහොම හරි ගෙදර බල කරන හින්ද ගිය අවුරුද්දෙ මැයි 14 වෙඩින් එක ගන්න ඔක්කොම ප්ලෑන් කරල තිබ්බ.. කෙල්ල ඔෆිස් යන්න පටන් ගත්තයින් පස්සෙ වෙනින් එකෙක් එක්ක සෙට් වෙලා...
  17. chamal89

    අද මම බඳින්න හිටිය දවස,

    ඔය දුක දන්නව බන්..... මොනාහරි වෙන්න තිබ්බ නපුරක් බේරුනා කියල හිතාගනින්... වෙඩින් කාර්ඩ් නැතිව උබ ඔය කියපු හැමදේම කරයින් පස්සෙ මගෙ කෙල්ල වෙනින් එකෙක් එක්ක ඉන්නව අපේ අම්මගෙ අතටම අහුවුනා... ඒකෙන් පස්සෙ මම නම් ලයිෆ් එක කෙලව ගත්ත හොදම එකෙන්.... එහෙම නොවී ඒක පන්නරයක් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනියපන්
  18. chamal89

    මෙහෙමත් කෙල්ලො

    uba oya kiyanne kadanen nagina kenek ganada??

    No contents