මචන්ල ඉක්මනටම ලොකු උදව්වක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්ල ඉක්මනටම ලොකු උදව්වක්

    මචන්ල මේක පොලිස් කේස් එකක්... මට ලොකු උදව්වක් ඕනෙ කරල තියන්ව මගෙ නමට තියන සිම් එකකින් වැලිකඩ ඉදල අපරාධ මෙහෙයවල තියන්වලු.. ඊයෙ පොලිස්සියට මට එන්න කියල තිබ්බ මම ගියා.. මගෙ අයි.ඩී කාර්ඩ් එකක් නැති උනා කලින් ඒකට පොලිස්සියෙ ඇන්ට්‍රියක් දාල අලුත් එකකුත් ගත්ත... මම හිතුවෙ ඒ පරන අයි ඩී එක දාල කවුරුහරි සිම් එකක් දාල කියල

    ඒත් එක්කම පොලිස්සියෙන් කිව්ව එටිසෙලාට් එකට ගිහින් අර සිම් එක ඩිස්කනෙක්ට් කරන්න කියල.. අද මම එටිසෙලාට් එකට ගියාම දන්නෙ ... මගෙ නමට තියෙන්නෙ එකම එක සිම් එකයි.. ඒකත් මගෙ 20ජී.බී ඩේට පැකේජ් එක .. ඒක මම දැන් පාවිච්චිකරන්නෙත් නෑ සිම් එකත් මිස් ප්ලේස් වෙලා...

    විත් ඒ සිම් එකෙන් කවදාවත් කෝල්ස් අරගෙන නෑ.. මම ඩීටේල්ඩ් බිල් එකකුත් ගත්ත...
    මේ සීන් එක මොක්ද බන්?? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න මම මොකද්ද කරන්න ඕනෙ කියල අද හවස 3.00 ආයෙ මටපොලිස්සියට එන්න කිව්ව..|
    පොලිස්සියට වැරදිලා නොම්බරයක් එහෙ මෙහෙ වෙලාවත්ද?? මට පරිප්පුවක් කන්න වෙයිද?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එටිසලාට් එකෙන් ලෙට්ටර් එකකුත් අරන් පලයන් මචන් පොලීසියට..අනුන්ගෙ පෝරියල් එකක් කන්නෙ මොකටද..ඩේටා සිම් වලින් කෝල් ගන්ඩ බෑනෙ නේද
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,998
    113
    මෙන්න මෙතන...
    uba yanakota detail bill ekat aran palayan..ube namata tiyenne eke zim ekai nam uba baya wenna epa..policiyen ahapan e num eka mokakda kiyala..tawa un laga atine etisalat eken gaththu confirmation ekak.ube waraddak nathnam baya wenna epa machan..

    kage hari lanuwak newe kiyala sure neda ubata ???????
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    gihin balapan .. detailed bill ekath aran yanna .. waraddakda mokadda kiyala danaganna epai :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි මාර කේස් එකක්නේ බං.. එහෙම වෙන්නෙ කොහොමද.. කවුරු හරි උඹව ගාවන්න හදනවද දන්නෑ ගූ කේස් එකකට.. අනික උඹට බයවෙන්න දේකුත් නැහැනේ.. එටිසලාට් එකේ උඹගෙ නමට එක සිම් එකයි නම් තියෙන්නෙ.. ඒකෙ විස්තර ගනිං, නම්බර් එක ගනිං.. මුලින් පොලීසියට දෙන්න එපා නම්බර් එක.. උඹ උන්ගෙන් නම්බර් එක මොකක්ද විස්තර අහපං.. ඊට පස්සෙ උඹගෙ නමට තියෙන සිම් එකේ විස්තර උන්ට ඉදිරිපත් කරපං.. උන් කියන නම්බර් එක ඔය උඹ පාවිච්චි කරපු නැති වෙච්චි සිම් එකේ නම් තමයි අවුල.. යකෝ සිම් ඔහොම අයින් කරනවද ඩිස්කනෙක්ට් නොකර..

    මං ගාව කලින් සිම් එකක් තිබ්බා එටිසලාට්.. සෑහෙන පරණයි.. පාවිච්චි කලේ නෑ අවුරුදු ගාණකින්.. උන් ඒ නම්බර් එක අයින් කරලා.. අපේ එකෙක් නම්බර් එකට කෝල් කරලා තිබ්බා.. වෙන එකෙක් කතා කරල තියෙන්නෙ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    uba yanakota detail bill ekat aran palayan..ube namata tiyenne eke zim ekai nam uba baya wenna epa..policiyen ahapan e num eka mokakda kiyala..tawa un laga atine etisalat eken gaththu confirmation ekak.ube waraddak nathnam baya wenna epa machan..

    kage hari lanuwak newe kiyala sure neda ubata ???????

    මම ඊයෙ පොලිස්සියට ගියා බන්.. කුරුදුවත්තෙ ක්‍රයිම් එකට ඒ ගොලො ගාව තියන්ව ඔක්කොම විස්තර මගෙ... ඒක නිසා ලනුවක් නෙමෙයි... මට හිතෙන්නෙ පොලිස්සියට නොම්බර පැටලිලා කියල..
    ඕක තේරුම් ගනීද බන් පොලිස්සියෙ අය??
    අද තුනට එන්න කිව්වෙ ග්‍රාමසේවකගෙන් අයී.ඩී එක නැතිවෙලා අලුත් එකක් ගත්ත කියල සහතිකයක් අරගෙන... ඒකනම් ගත්ට
    ඒත් මචන් මෙතෙන තියෙන්නෙ දැන් වෙනින් සීන් එකක්නෙ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම බෙනා;19199607 said:
    එටිසලාට් එකෙන් ලෙට්ටර් එකකුත් අරන් පලයන් මචන් පොලීසියට..අනුන්ගෙ පෝරියල් එකක් කන්නෙ මොකටද..ඩේටා සිම් වලින් කෝල් ගන්ඩ බෑනෙ නේද

    maath dialog data sim ekak thama use karanne .. call ganna nam beh .. adu tharame customer care ekata wath call ganna beh ... sms nam yawanna puluwan ona number ekakata
    :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම බෙනා;19199607 said:
    එටිසලාට් එකෙන් ලෙට්ටර් එකකුත් අරන් පලයන් මචන් පොලීසියට..අනුන්ගෙ පෝරියල් එකක් කන්නෙ මොකටද..ඩේටා සිම් වලින් කෝල් ගන්ඩ බෑනෙ නේද

    ලෙටර් එකක් දුන්නෙ නෑ.. මගෙ තියන නම්බර් එකේ ඩීටේල් බිල් එකක්දුන්න පහුගිය මාසතුනේ. ඒකෙ කෝල්ස් මුකුත්ම නෑ... හිතාගන්න බැරුව ඉන්නෙ බන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    20gb data sim eken call ganna puluwan mchn.Anyway ube detail bill ekak tiyena hinda ubawa ehema awulak wenne ne.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    maath dialog data sim ekak thama use karanne .. call ganna nam beh .. adu tharame customer care ekata wath call ganna beh ... sms nam yawanna puluwan ona number ekakata
    :dull:

    එටිසෙලාට් එකේ පුලුවන්ලු... අද ගිහාම තමා කිව්වෙ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලෙටර් එකක් දුන්නෙ නෑ.. මගෙ තියන නම්බර් එකේ ඩීටේල් බිල් එකක්දුන්න පහුගිය මාසතුනේ. ඒකෙ කෝල්ස් මුකුත්ම නෑ... හිතාගන්න බැරුව ඉන්නෙ බන්

    policiyata weradila etisalet kivvada danne ne mobitel wage sim ekakata.polciyata gihin balapan
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,998
    113
    මෙන්න මෙතන...
    මම ඊයෙ පොලිස්සියට ගියා බන්.. කුරුදුවත්තෙ ක්‍රයිම් එකට ඒ ගොලො ගාව තියන්ව ඔක්කොම විස්තර මගෙ... ඒක නිසා ලනුවක් නෙමෙයි... මට හිතෙන්නෙ පොලිස්සියට නොම්බර පැටලිලා කියල..
    ඕක තේරුම් ගනීද බන් පොලිස්සියෙ අය??
    අද තුනට එන්න කිව්වෙ ග්‍රාමසේවකගෙන් අයී.ඩී එක නැතිවෙලා අලුත් එකක් ගත්ත කියල සහතිකයක් අරගෙන... ඒකනම් ගත්ට
    ඒත් මචන් මෙතෙන තියෙන්නෙ දැන් වෙනින් සීන් එකක්නෙ

    ehenam baya wenna deyak ne machan..uba eka kare ne kiyala un danna nisa tamai ubata kiyanna athathe grama sewaka gen liyumak aran enna kiyala..ubata etisalat eken confirmation letter ekak aran yanna tibuna nam hodai machan..ethakota awlak nane..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ehenam baya wenna deyak ne machan..uba eka kare ne kiyala un danna nisa tamai ubata kiyanna athathe grama sewaka gen liyumak aran enna kiyala..ubata etisalat eken confirmation letter ekak aran yanna tibuna nam hodai machan..ethakota awlak nane..

    උන්ට එහෙම දෙන්න බෑ කිව්ව බන්.. ඩීටේල්ඩ් බිල් එක විතරයි දුන්නෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අම්මටසිරි මාර කේස් එකක්නේ බං.. එහෙම වෙන්නෙ කොහොමද.. කවුරු හරි උඹව ගාවන්න හදනවද දන්නෑ ගූ කේස් එකකට.. අනික උඹට බයවෙන්න දේකුත් නැහැනේ.. එටිසලාට් එකේ උඹගෙ නමට එක සිම් එකයි නම් තියෙන්නෙ.. ඒකෙ විස්තර ගනිං, නම්බර් එක ගනිං.. මුලින් පොලීසියට දෙන්න එපා නම්බර් එක.. උඹ උන්ගෙන් නම්බර් එක මොකක්ද විස්තර අහපං.. ඊට පස්සෙ උඹගෙ නමට තියෙන සිම් එකේ විස්තර උන්ට ඉදිරිපත් කරපං.. උන් කියන නම්බර් එක ඔය උඹ පාවිච්චි කරපු නැති වෙච්චි සිම් එකේ නම් තමයි අවුල.. යකෝ සිම් ඔහොම අයින් කරනවද ඩිස්කනෙක්ට් නොකර..

    මං ගාව කලින් සිම් එකක් තිබ්බා එටිසලාට්.. සෑහෙන පරණයි.. පාවිච්චි කලේ නෑ අවුරුදු ගාණකින්.. උන් ඒ නම්බර් එක අයින් කරලා.. අපේ එකෙක් නම්බර් එකට කෝල් කරලා තිබ්බා.. වෙන එකෙක් කතා කරල තියෙන්නෙ..
    අයින් කලා කියන්නෙ බන් ඒකට සිග්නල් නෑ පස්සෙ එහෙම්ම ඩොන්ගල් ඇතුලෙම තිබ්බ.. මට හිතෙන්නෙ මේ කියන්නෙ මගෙ ඒ සිම් එක ගැන තමයි බඩියො..
    මොකද ඊයෙ පොල්ස්සියෙන් කිව්වෙ 0722 න්ම්බර් එකක් කියල මේකත් ඒකම තමා... කූඩුවෙ ඉන්න වෙයිද බන්?? කප්පම් ගන්න ඒව,තව ලොකු කේස් ගොඩක් මේකෙන් කරල තියන්වලු
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං හිතන්නේ බං උඹේ නැත්වෙච්ච අයි ඩී කාර්ඩ් එකේ නමට තමයි ඔය සිම් එක අරන් තියෙන්නේ වැලිකඩ ඉන්න එකා....

    උඹට කරන්න තියෙන්නේ අයි ඩී එක නැතිඋනා කියලා දාපු පොලිස් එන්ට්‍රි එක ඉදිරිපත් කරන එක