1. chamal89

    GDI අවුල

    අවුල තියෙන්නෙ වාහනේ නෙමේ බන්. ලංකාවෙ පැට්‍රල් වල... ලංකාවෙ පැට්‍රල් ඔය එන්ජින් වලට හරියන්නෙ නෑ සෙඩිය කාර් මොන්ටෙරෝ එහෙම කිසිම මාර්කට් එකක් නෑ..
  2. chamal89

    මේ බැල්ලිගෙ කතාව අහපන්

    මචන් උබ මම ඕකට කලින් දාපු කෑන්ට් එක කියෙව්වද?? පොඩ්ඩක් බලපන් මම කියල තියනව මෙකෙ මේ ගෑනුකෙනා කියන ගොඩක් දේවල් නිකන් පුස්සක් බව.. ඒත් සමස්තයක් විදිහට ගත්තහම දැන් ප්‍රසිද්ද රහසක් වගේ කිසිම පාලනයක් නැතුව කරගෙන යන දේ දැඩි නීති රෙගුලාසි වලට යටත්ව පාලනයක් ඇතුව කරගෙන්න යන්න පුලුවන් ලිංගික රෝග වියාප්තිය...
  3. chamal89

    මේ බැල්ලිගෙ කතාව අහපන්

    මේකෙ ටොපික් එක සහ බහුතරක් කමෙන්ට් දැක්කහම මට මතක් උනේ මෙන්න මේක... පිරිමින්ගේ පාප කදට දෝශ විදින ලදුනේ.... අදුරේ පව් කරන දනා එලියෙ රවන ලදුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ... කුහුබුවකුට වරදක් නැති වැරදි කාර ලදුනේ
  4. chamal89

    මේ බැල්ලිගෙ කතාව අහපන්

    මේ ගෑනුකෙනා කියන සමහර දේවල් නම් නිකම්ම නිකන් පුස්සවල්.. ඒත් සමස්තයක් විදිහට ගත්තහම මේ කියන දේ ඇත්තක් නෑත්තේමත් නෑ... කොච්චර තහනම් උනත් අද වන විට ගනිකා වෘත්තිය ලංකාවේ සිදිවෙන්නෙ නැද්ද්?? සිද්ද වෙනව.. රුපියල් 500ක් අය කරන විදීගනිකාවගෙ ඉදල පැයට 25,000 අයකරන සිරූපිනිය දක්වාත්, රෑකට ලක්ශය එකාමාර...
  5. chamal89

    හොඳම බලු වර්ගය

    මචන් ඔය බල්ලො දෙන්න දෙවිදිහක්, ඩෙල්මේශන් අයත් වෙන්නෙ පෙට් ඩෝග් එහෙමත් නැත්නම් සුරතලේට ඇති කරන බල්ලන් ගනයට... ඉතාමත් කීකරු මිත්‍රශීලි පොඩි ලමයින්ට කැමති සතුන් විශේසයක්... ඒ වගේම වැඩිය සැර නෑ.. ආයු කාලය අවුරුදු 08ක් 10ක් අතර වගේ තමා බොහෝවිට වෙන්නෙ ජර්මන්ශෙපඩ් අයිති වෙන්නෙ දඩයම් බල්ලන් ගනයට...
  6. chamal89

    kapati kellek adunaganeema

    මටත් කොල්ලොන්ට වඩා ඉන්නෙ කෙල්ලො යාලුවො.. මචන් බ්‍රා එක දාලද? පෑන්ටිය මොන පාටද කියල අහනපුලුවන් තරම් ෆිට් කෙල්ලො ඉන්නව.. මට තේරුන දෙයක් තමා මචන් නිශ්සබද, හරි අහින්සක, කනට ඇහෙන්න කතාකරන්නෙ නැති, දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නව නේ... උන්ව තමා තබේකට විශ්වාසකරන්න බැරි, උන් ගේ හිතේ තියන නියම දේ...
  7. chamal89

    Truecaller - Very Useful Android App

    මේක මාරම යූස් ෆුල්... ඒත් මේකෙන් ඔයගෙ ෆෝන්බුක් එක ගෙඩිය පිටින්ම කොපි කරගන්නව ඒ ගොල්ලන්ගෙ ඩේට බේස් එකකට, ඒකෙන් තමා ඔය නම්බර් එක හොයල නම පෙන්වන්නෙ... තේරුනාද දන්නෙ නෑ ඒ වගේ ඕගොල්ලන්ගෙ පෞද්ගලික දේවල් එකවුන්ට් වල පාස්වර්ඩ් ෆොටෝස් වගේ දේවලුත් කොපිකර ගන්න බැරි නැතුව ඇති
  8. chamal89

    ලොකු_අව්ලක්_මචන්

    සැක කරන්න එපා... ආච්චිගෙ රෙද්ද... හොයපන් හොදට ගොඩක් කෙල්ලො මොනාහරි මාට්ටුවෙන්න යද්දි කරන්නෙ බොරුවට ඔයාට මාව සැකයි කියන කෑල්ල කිය කිය රන්ඩුවෙන්න එක... ගෑනු කියන ජාතිය තබේකට ශුවර් කරන්න එපා යකෝ.
  9. chamal89

    Depression walata doctor kenek

    dr.indrani hemas thawathugoda pannipitiya nursing home
  10. chamal89

    ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

    ube blog eka mokakda ban?? supiri
  11. chamal89

    බොන අයට විතරයි (21+ some time)

    FL 07 PERMIT EKAK HOYALA DEEPAN KO.. DANATA RUN WENA
  12. chamal89

    කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

    ochchara gemak deela mokatada ban kello daganne?? thanikada jeewithe tharam sapak, sathutak, nidahasak thawath thiyanawada?
  13. chamal89

    civil eng වලට උදව්වක්

    මචන් උබ කරන්න යන වැඩේට කෙලවන්න හදනව නෙමේ.. දැනට ලංකාවෙ කන්ස්ට්‍රක්ශන් ටිකක් අවුල්.. උබ සිවිල් කරන ගමන් කරපන් මෑන්පවර් එකක්..කන්ස්ට්‍රක්ශන් සයිට් වලට විතරක් මිනිස්සු දීපන්.. මිනිස්සුන්ට හොදට සලකපන්.. එතකොට කවදහරි උබ කන්ස්ට්‍රක්ශන් ෆර්ම් එකක් දාද්දි උබට හොද පල පුරුද්දක් තියන සෙට් එකක් ඉන්නව සහ උබට...
  14. chamal89

    යුරේනි නොෂිකා - අසහන

    මට තියන හැගීමනම්,ජංගිය යුරේනිගෙනම්, පෙන්නුවෙ යුරේනිනම් ඇයි අපි වේදනාගන්නේ?? මට හිතෙන්නෙ මෙතෙන තියෙන්නෙ වෙනින් ප්‍රශ්නයක් යුරේනි ලංකාවෙ පිරිමින් අසහනෙන් ඉන්නව කියපු එකට ලංකාවෙ පිරිමි වන අපේ හිතේ සියුම් තරහක් තියන්ව.. මේ අවස්තාවෙන් ඒ තරහ පිරිමහනව වගේ සීන් එකක් මට පේන්නෙ.. මෙතෙන ගොඩක් අය කියන්ව...
  15. chamal89

    kellekta_ගහනවෝ

    චාමරට ඉක්මනටම මල පනිනන එකනම් ශුවර්... දැනටම කුදලන් ගිහින් මල පන්නනවද දන්නෙත් නෑ...
  16. chamal89

    කෝට්ටේ පැත්තේ ඉන්න අයගෙන් උදවුවක්

    මුලින්ම කියන්නම් සේරසිංහ කියන්නෙ වෙදමහත්තයෙක් නෙමේ බටහිර එම්.බී.බී.එස් උපාඩියක් සහිත ඩොකෙක්.. ඉන්නෙ ඇතුල් කෝට්ටෙන් පිටකෝට්ටෙ පාරට හරවල වන්වේ එකෙන් දකුනට දැම්මහම තියන ශෙඩ් එක එහාපැත්තෙ තියන ඩිස්පැන්සරි එකේ... උබ යන්න හදන්නෙ මගත් වෙන්නනම්.... යන්න එපා යකෝ.... මූනේ ගෙඩි දානව උබට හිතාගන්න බැරි තරමට...
  17. chamal89

    Mala panina prashanayak.....

    තවදෙයක් මචන් සමහරු කියයි දැන් මේක අමුනුස්ස සීන් එකක් ඒකයි පෝයට විතරක් එන්නෙ කියල... අම්බෝ ඒව පස්සෙන්නම් දුවන්න එපා... කෙලවරක් හොයාගන්න නෑ.. නිවිහැනහිල්ලෙ පන්සලකට ගිහින් සෙනග අඩුවෙලාවක්ක... හොදට ගාත කියල බෝධිපූජාවක් කරන්න කියපන්, බුද්දහගමේනම්... හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නෙ..
  18. chamal89

    Mala panina prashanayak.....

    මටත් කලින් ඔහොම සීන් එකක් තිබ්බ බන්...හැබැයි පෝයට නෙමේ... හැමදාම.. පුන්චිදේටත් වෙව්ලල කේන්ති යනව.. පව් බන් මගෙ ගෙදර අය සෑහෙන්න විදෙව්ව ඒකෙන්.. රෑට නින්ද යන්නෙ නෑ විශ්වාස මකරපන් මම දවස් තුන හතර එක දිගට නැකිටල ඉන්නව.. රැවුල වැවිල.. මහ කාලකන්නි ජීවිතයක් බන්.. පස්සෙ මම හිතල ගිහින් බෙහෙත් ගත්ත...

    No contents