1. Lankaputhra reborn

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    වස විස බන්, ගෑනු සීන් නෙමේ. දැනටත් ඉන්නෙ රුමේනියාවෙ. හම්බ කරනව් බන් ඒත් සතුටක් නෑ.. ගෑනි ලංකාවෙ අම්මල ලංකාවෙ මම මෙහෙ,, මොනවද කියපන් මේ ජීවිතේ.. සල්ලි හිනද නේද බන් අපි මේ කැරි කට්ට කන්නෙ,, එපා වෙලා බන් තියෙන්නෙ හැමදේම,. මා පුතා කියල මගෙ කොල්ලෙක් හිටිය ඌරගහ, කොල්ල සෙට් උනේ නෑ අවුරුදු 2 විතර...
  2. Lankaputhra reborn

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    මම අවුරුද්‍ර් 17දි ගෙදරින් එලියට ආවෙ ඒ එනකොටත් මම ගැන අම්මල ලොකුවට හෙව්වෙ නෑ, අම්මලට ඕනෙ උනේ ලොකු දුවල ලස්සනට ජීවත් වෙඩ්නව දකින්න,. මාව කවදාවත් අම්මල් පිලිගත්තෙ නෑ. 19 වෙනකන් කඩවල වැඩ කරල පිගන් හෝදල ඉතුරු කරගත්ත ගානකුත් අරන් අම්ම ගාවට ගියෙ 20දි මාව බාරගනී කියල බන්. නෑ බන් නෑ කඩුවෙල මගෙ ගෙදර...
  3. Lankaputhra reborn

    වරදක් නොකර රිමාන්ඩ් එකේ හිටියත් බලුදුක් විදින්න වෙනව

    Boru ban toilet thiyanawa. ekama de 100, 200 inna tana toilet thiyenne dekayi. anika atti gahala nidaganna innakota harennawath ba ekama pattata nidaganna thiyenne. oya athare toilet yanna nagittot kunu banum ahanna wenne.
  4. Lankaputhra reborn

    කරුම ලයිෆ් 😖

    අපිත් පැය 9 වැඩ බන්. ඩෙ ඇන් නයිට් දෙකම.
  5. Lankaputhra reborn

    Kottu = විරේක

    Irritable Bowel Syndrome (IBS)
  6. Lankaputhra reborn

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    මේ කතාව ඇත්ත. හොල්මන් කතන්දර හරියට කියන්න බෑ ඒත් ඔය ගෙදරට එන කිසි කෙනෙක් වැඩිකල්නම් ඉන්නෙ නැති එක ඇත්ත. තාමත් තියනව රෙන්ට් එකට දෙන්න.
  7. Lankaputhra reborn

    මේ ෆෝන් ඵකට පට්ටම ඩිමාන්ඩ් ඵකක්නේ තියෙන්නේ...😳❤️

    ඕව ඔය තරම් මාකට් වෙනවද බන්? මෙහෙ (රුමේනියා) බහුතරයක් යූස් කරන්නෙ Apple, Pixel, Samsung වගේ ඒව. කලාතුරකින් තමා ඔය වෙන එකක් යූස් කරන එකෙක් සෙට් වෙන්නෙ. මම කියන්නෙ මෙහෙ ඉන්න ලංකාවෙ උන් ගැනනම් නෙමේ.
  8. Lankaputhra reborn

    චන්ද්‍රිකා

    ඌත් පොන්නය උබත් පොන්නය. දෙකම එකයි. 🤣
  9. Lankaputhra reborn

    චන්ද්‍රිකා

    ඇත්ත කිව්වම රිදෙනව තමා පොන්නයො. තොගෙ ජාතියෙ එකෙක් තමා අර ඉතාලියෙ ඉදන් ගංවතුරෙනුත් ගසා කෑවෙ. 🤣
  10. Lankaputhra reborn

    චන්ද්‍රිකා

    පොන්නයොන්ට හරි මොකුත් දුන්නද පොන්නයො අනුන් කරපු ඒවගෙ ඇද හොයන්නෙ?
  11. Lankaputhra reborn

    උඹලට ලක්ෂ 50 හම්බ වේ ද?

    යට තට්ටුව සම්පුර්නයෙන්ම, දෙවනි තට්ටුව අඩි 4.5. සල්ලිනම් ගන්න ඕනෙ නෑ ගේමක් ගහගන්න පුලුවන් නිසා. ගෑනිටත් කිව්වෙ ඉල්ලන්න එපා කියල. දෙන දෙයක් හරි විදිහට දෙනවනම් හරි.
  12. Lankaputhra reborn

    තලගල මගේ නෑයෝ බන්

    තලගල මගෙ ගෑනිගෙ ක්ලාස් මේට් Grade 10 ඉදල A/L ඉවර වෙනකන්. 2003 A/L Arts මාලබේ රාහුල බාලිකාවෙ. ඉන්දරේගෙ විශ්වාස කතාව මම ඒකිගෙන් අහුව ඒකි එහෙම එකෙක් අහලවත් නෑ. :lol::lol:
  13. Lankaputhra reborn

    සත්තු ගොඩක් හිරවෙලා අසරන වෙලා.

    කඩුවෙල වතුරට අහු උන වාහනේක උඩ පූසෙක් දවස් දෙකකද කොහෙද ඉන්නව කියල පෝස්ට් එකක දැකල මගෙ යාලුවො දෙන්නෙ යවල ගත්ත. තව ඔය වගේ සෑහෙන්න අසරන වෙලා ඉන්නව.

    No contents