බොහෝම ස්තුතියි සොයුර ඇගයීම.
දුවයි වේගයෙන් විසිකර දෑත් ලුහුබැඳ... අදහස් කලේ තොරතෝංචියක් නැති වෙහෙසකාරි ගමනේ යෙදුනත් ඔරලෝසුවේ කටු දෙක 12හේ පැය පෙන්නුම් කරන දෙවරදී වත් මොහොතක විවේකයක් ගන්නවා එකතැනකට වෙලා. වරකදී ඒ මොහොත විනාඩියකට අඩු සුළු කාලයක් වුනත් සීරුවෙන්, නොවරදවාම ලබාගන්න දෙයක්.
ඒත් එවන්...