බොහෝම ස්තුතියි කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම.
ඇත්තෙන්ම මෙ නවීකරණයේ ප්රථිපල දුටු දා ම මං ග්රහණය කර ගත් මාතෘකාවක් විය, එය එලි දැක්වීමට අදහස් කලේ දැන හෝ නොදැන ඇවිත් මොනතරම් පිරිසක් වචන කරන්න බැරිතරම් දුකක් විඳිනවාද කියන්න ගෙනහැර දක්වන්න.
අදහස ඉදිරිපත් කරන්න ලොකු උත්සාහයක් ගන්න අවශ්ය විය, ඔබේ...