නිර්මාණයේ යොදාගත් කරුණු
මෙ නිර්මාණයේදි යොදාගත් කරුණු විස්තර කරන්න අදහස් කලා:
ශ්රී ලංකාවේ කොම්පියුටර (PC) භාවිතය ප්රචලිත වූයේ 80 දශකය ආරම්භයත් සමගයි. එවන විටත් මහා බැංකුව වැනි ආයතන කිහිපයක් සීමිත ලෙස කොම්පියුටර උපයෝගී කරගෙන තිබුනා. පේරාදෙණිය සරසවියට කොම්පියුටරයක් තෑගි ලැබුනේ 1967 බව මා අසා...